IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


බසයක් ප්‍රපාතයට:අයෙක් මරුට:12ක් රෝහලට

(ශාන්ත චන්ද්‍රසිරි)

පුඬළුඔය සිට ගම්පොල දක්වා ධාවනය වු පෞද්ගලික බසයක් මල්හෑව ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන අඩි 80 ක පමණ ප්‍රපාතයකට  පෙරළීයාමෙන් එහි ගමන් ගත් එක් අයකු මිය ගොස් තවත් 12 කු තුවාල ලබා ඇතැයි පුඩළුඔය පොලීසිය පවසයි.

මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ නුවරඑළිය සමුපකාර සංවර්ධන දෙපාර්තුමේන්තුවේ සමුපකාර සංවර්ධන නිලධාරිවරයකු ලෙස සේවය කරන ලද පුස්සැල්ලාව, නවකඩදොර ප්‍රදේශයේ පදිංචි වයි. එම්. ධම්මික හේමන්ත යාපා (56) නැමැති අයෙකි.

තවත් බස් රථයකට ඉඩදීමට යාමේදී එම බස් රථයේ බඳ කොටසේ වැදී ලිස්සා ගොස් මෙම බස් රථය මෙසේ ප්‍රපාතයට පෙරළී ගොස් ඇති අතර තුවාල ලැබුවන් කොත්මලේ සහ ගම්පොල රෝහල්වලට ප්‍රතිකාර සඳහා යොමු කොට තිබේ.



අදහස් (1)

බසයක් ප්‍රපාතයට:අයෙක් මරුට:12ක් රෝහලට

Mangala Thursday, 04 August 2022 09:29 PM

2000 වර්ෂයේ දී හදුනා ගත් යාපා, මගේ ළබැඳි සොයුර, ඔබට උතුම් නිවන් සුවය අත්වේවා.

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 275 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site