
(ජේ.ඉඳුරුවගේ )
බස්නාහිර පළාතේ නිවාස සංවර්ධන අරමුදල යටතේ අඩු ආදායම්ලාභීන් සඳහා ලබාදෙන නිවාසාධාර මුදල් ප්‍රතිපාදන ප්‍රමාණයන් බස්නාහිර පළාත් ආන්ඩුකාරවර රොෂාන් ගුණතිලක මහතා විසින් ඉහළ දමා ඇත.
ඒ අනුව නව නිවසක් ඉදිකර ගැනීමට මෙතෙක් ලබාදුන් රුපියල් දෙලක්ෂක උපරිම මුදල රුපියල් තුන් ලක්ෂයක් දක්වාද තිබෙන නිවසක් වැඩි දියුණු කිරීම හෝ ඉතිරි වැඩ නිමකිරීමට මෙතෙක් ලබාදුන් රුපියල් ලක්ෂයක මුදල දෙලක්ෂය දක්වාද ඉහළ නංවා තිබේ.
එමෙන්ම මෙම ආධාර ලැබීමට සුදුසුකම ලෙස මෙතෙක් පැවති රුපියල් 8000 නොඉක්මවූ මාසික ආදායම් සීමාව රුපියල් 15000 දක්වා ඉහල නංවා ඇත.
මෙම නව නියමයන් මෙම මස පළමුවනදා සිට වලංගුවන පරිදි ආන්ඩුකාරවරයා විසින් ගැසට් නිවේදනයක්ද නිකුත් කර ඇත.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බස්නාහිර නිවාස ආධාර ඉහළ නැංවේ