IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


බස්නාහිර - දකුණේ විශේෂ මෙහෙයුමක්

ඉන්දිකා රාමනායක

බස්නාහිර සහ දකුණු පලාතේ සිදුවන ඝාතනයන් සඳහා සංසරණය වන නීති විරෝධී ගිනි අවි අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ⁣අද (25) සිට ලබන ජුලි මස 30 දින දක්වා ක්‍රියාත්මක කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ නියෝග පරිදි. මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන බවද බව ද එම අමාත්‍යාංශය පවසයි.

මෙම මෙහෙයුමේදී ගිනි අවි අත්ඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට සහ සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන පුද්ගලයන්ට පොලිස්පති අරමුදලින් මුදල් ක්‍රියාත්මක පිරිනමන බවද අමාත්‍යංශය සඳහන් කරයි.

පසුගිය කාල සීමාව තුළ වාර්තා වූ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් සොයා බැලීමේ දී , නීති විරෝධී ගිනි අවි සහ අත්බෝම්බ දිවයින තුළ සංසරණය වන බවට නිරීක්ෂණය වී ඇති බවද අමාත්‍යංශය පවසයි.

මෙම තත්වය නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කිරීම සඳහා මෙන්ම මහජනයාට අපරාධ බියකින් තොරව ජීවත් විය හැකි සාමකාමී පරිසරයක් බිහි කිරීම සඳහා බාධාවක් බැවින් . එබැවින් මෙවැනි නීති විරෝධී ගිනි අවි හා අත්බෝම්බ සෙවීමේ මෙහෙයුම් තවදුරටත් වැඩි කළ යුතු අතර අමාත්‍යවරයා පසුගියදා පොලිස්පතිවරයාට නියෝග කර තිබුණි.

 

 



අදහස් (0)

බස්නාහිර - දකුණේ විශේෂ මෙහෙයුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site