IMG-LOGO

බලශක්ති ඇමති ජයකොඩි උපාධි සහතිකය පෙන්වයි

(යොහාන් භාසුර)

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සිය අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර කරන පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කරන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ අද (16) පස්වරුවේ පැමිණිල්ලක් කළේය.

එම ප්‍රචාරයන් හේතුවෙන් සිය කීර්තිනාමයට සහ ආණ්ඩුවට දැඩි හානියක් වන බව ද ඒ මහතා පැමිණිල්ලෙන් පවසා තිබේ.

අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පේරාදේණිය විශ්වවිද්‍යාලයෙන් සිය උපාධි සඳහා නිකුත් කළ සහතික පත්‍රය ද මාධ්‍යයට ඉදිරිපත් කළේය.  

ඒ මහතා ඉංජිනේරුවරයෙක් නොවන බවත් ඔහු උපාධිය සම්පූර්ණ කර නොමැති බවත් සාමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දින කීපයේදී දැඩි ප්‍රචාරයක් ක්‍රියාත්මක විය.

(ඡායාරූපය: සුමුදු හේවාපතිරණ) 



අදහස් (5)

බලශක්ති ඇමති ජයකොඩි උපාධි සහතිකය පෙන්වයි

ලසා Monday, 16 December 2024 07:03 PM

ඔය අර සාමාන්‍ය පෙළ අසමත් පුටානෝ අරිගතෝ ගොසයිමස් කියන ඒවා එච්චර ගණන් ගන්න එපා. අධිනීතිඥයකු වෙන්න බැරි එකෙකුත් ඉන්නේ...

:       49       81

ranjith Monday, 16 December 2024 07:51 PM

සුදුසුකම් සහිත පුද්ගලයන්ට අපහාස කිරීම වරදක්. මේක දැන් විහිළිවකට අරන්. මෙවැනි ප්‍රචාර සිදුකරන්නන්ට උපරිම දඬුවම දෙන්න.

:       0       0

පිටරැටියා Monday, 16 December 2024 09:30 PM

කිසිම උගත්කමක් සුදුසුකමක් චාරයක් නැති හොරකම් වංචා දූෂණ වලට නම් දරාපු දූෂිත දේසපාලුවන්ට දැන් කරකියා ගන්ඩ දෙයක් නැතිව යි ඉන්නේ. ජනතාව මාළිමාව කෙරෙහි තිබූ විස්වාසය නිසයි ඔවුන්ව බලයට පත් කෙරුවේ. හිටපු හොර දූෂිත දේසපාලුවෝ රටට කරපු විනාසේ ලෝකෙම දන්නවා .

:       0       0

පිටිගල මිලානෝ Monday, 16 December 2024 10:25 PM

කසිප්පුකාරයෝ, එතනෝල්කාරයෝ, කුඩු මුදලාලිලා, කුඩ්ඩෝ, මාල හොරු, ක්ෂනික කෝටිපතියෝ, අච්චු ලැබූ කප්පම්කාරයෝ සහ මිනීමරුවෝ, බැංකු හොරු, කපුටෝ සහ මයිනෝ හිටපු පාර්ලිමේන්තුවට ඔබතුමන්ලා ආභරණයකි…අපි කළ වෙනස ගැන සතුටුයි නිහතමානීව.

:       0       0

A bandara Monday, 16 December 2024 10:44 PM

ඉදිරියට යන්න අපි ඔබ සමගයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 975 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site