IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


බලශක්ති ඇමතිගේ රියදුරු ඝාතනයට අයෙකු අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ රියදුරෙකුට පිහියෙන් ඇන ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇතැයි කැස්බැව පොලිසිය සඳහන් කරයි 

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යතුරු පැදිපැදිය පැදවූ තරුණයා බව  පොලිසිය කියයි 

මියගිය රියදුරුගේ නිවස ඉදිරිපිට මාර්ගයේ මහ හඬ නංවමින් අධික වේගයකින්  යතුරුපැදියක් ඒ මේ අත පැදවූ සැකකාර තරුණයා අමතා  මියගිය රියදුරු විසින්  හිමින්  යතුරුපැදිය පදවන ලෙස පැවසීම මෙම ඝාතනයට ආසන්නම හේතුව වී ඇතැයි පොලීසිය සඳහන් කරයි 

ඝාතනය සම්බන්ධයෙන් තවත් කීහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත අතර ඒ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතැයි කැස්බෑව පොලිසියේ නිලධාරියෙක් පැවැසීය



අදහස් (1)

බලශක්ති ඇමතිගේ රියදුරු ඝාතනයට අයෙකු අත්අඩංගුවට

Bunny Preena Tuesday, 22 March 2022 11:46 AM

අවවාදයක් පිළිගන්න සූදානම් නැති සමහර තරුණයින්ගේ හැසිරීම අන්තිමයි. අන්තිමට හිරේවිලංගුවේ තමයි වැටෙන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 593 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 744 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 312 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site