IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


බල්ලෙක් වෙන්න දඟලන ජපන් තරුණයා

(විමුක්ති එස් රුද්‍රිගු)

ටෝකෝ නම් ජපන් ජාතිකයකු බල්ලකු බවට පත් වීම සඳහා ජපන් යෙන් මිලියන 2 ක මුදලක් (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 46 ක් )වියදම් කර තිබේ.

බල්ලකු වීම ඔහුගේ ජීවිතයේ තිබූ එක් සිහිනයක් බව ටෝකෝ පවසා ඇත.

ටෝකෝ ගේ එම සිහිනය සැබෑ කරගැනීම සඳහා ජපානයේ රූපවාහිනී දැන්වීම් සහ චිත්‍රපට සඳහා ඇඳුම් නිර්මාණය කරනු ලබන සෙපෙට් නම් ජපාන සමාගම විශාල වැඩ කොටසක් සිදු කර තිබේ.එම සමාගම දින 40 ක් තුළ ඔහු වෙනුවෙන් සැබෑ බලු ඇඳුමක් නිර්මාණය කර තිබේ.

ටෝකෝ ' මට සත්වයකු වීමට උවමනායි' නමින් යූ ටියුබ් නාලිකාවක් පවත්වා ගෙන යන අතර එම නාලිකාවට ඔහු බල්ලෙකු වී අනෙක් බල්ලන් සහ මිනිසුන් ඉව කරමින්,මිතුරු වෙමින් උද්‍යානයේ හැසිරෙන වීඩියෝවක් උඩුගත කර ඇත.එම වීඩියෝව මිලියනයක් නරඹා ඇත.



අදහස් (6)

බල්ලෙක් වෙන්න දඟලන ජපන් තරුණයා

pakeer Monday, 31 July 2023 11:14 AM

ඔන්න ඕක තමයි කියන්නේ පව කියලා... කොහේ ඉපදුණත්, මොනවා කළත්, පඩිසන් දෙනවා කියලා....

:       6       45

කිරිපුා Monday, 31 July 2023 02:43 PM

පොඩි දෙයයි. ඔය බලු උපාදනය තියාගෙන මැරෙන මොහොතට මුහුණ දුන්නාම බැල්ලියකගෙ බඩේ.. ආත්ම භාව 500ක් විතර තිරිසනෙක්. අවිද්‍යාවක රඟ...

:       4       12

Prabash Monday, 31 July 2023 03:07 PM

පව්, අමාරුවෙන් ලැබුණු මිනිස් ජීවිතය බලු කරගන්න හදනවා... මිලියනයක් තව බලු වැඩ වලට කැමැති ගොන්නු... ඕක තමයි කියන්නේ පිරිසිදු බුදුබණ පදයක් ඇහෙන්න මොනතරම් පින් කරන්න ඕනද කියලා...

:       3       15

Bunny Preena Monday, 31 July 2023 03:24 PM

ජපානයේ ඉන්න බල්ලන් ටික ආහාර වර්ජනයක්වත් යාවිද දන්නේ නැහැ... ඒගොල්ලන්ගේ ප්‍රජාවට අපහාස කළා යැයි කියලා...

:       2       5

Don Monday, 31 July 2023 06:58 PM

අපි නම් කොහොමත් බලුවෙලා ඉන්නේ රට යන විදියට...

:       2       8

Perera Tuesday, 01 August 2023 12:07 AM

ලංකාවේ පොලිසියට බැඳුණා නම් ඔච්චර වියදමක් යන්නේ නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 131 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 42 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site