
( සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලන්ගොඩ නගරයේ ඇති රා තැබැරුම 2025 වසර සදහා දෙකෝටි විසිඑක් ලක්ෂයකට අද (12) බලන්ගොඩ ප්‍රදේශිය ලේකම් කාර්යාලයේදී ටෙන්ඩර් වු බව බලන්ගොඩ ප්‍රදේශිය මහ ලේකම් ලක්ෂිකා මිගෙල්ආරචිචි මහත්මිය පැවැසුවා.
එම රා තැබැරැම 2025 වසර සදහා වෙන්දේසි කිරිම සදහා ලංසු කැදවා තිබුණ අතර එහිදී ටෙන්ඩර් කරු වන් හතර දෙනෙකු විසින් මිල ගණන් ඉදිරි පත් කර තිබුණි.
නියමිත කොන්දේසි සපුරා නොතිබිම හේතුවෙන් එක් ටෙන්ඩර් පතක් අවලංගු කෙරැණ අතර ඉතිරි ටෙන්ඩර් පත් වලින් ඉහළම අගයක් ඉදිරිපත් කර තිබුණ දෙකෝටි විසිඑක් ලක්ෂක මුදලකට එය වෙන්දේසි කෙරිණි.
එම රා තැබැරුම 2025 වසර සදහා රජයේ තක්සේරු වෙන්දේසි මුදල ලෙස රුපියල් එක්කෝටි හැත්තෑ එක් ලක්ෂයක් ලෙස තක්සේරු කර තිබුණි.
2025 දෙසැම්බර් මස 18
661
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බලන්ගොඩ රා තැබෑරුම කෝටි දෙකකට වෙන්දේසි වෙයි
Prabha Thursday, 12 September 2024 08:01 PM
වතු කම්කරු වැටුප 1700 කළොත් ලබන පාර ඕක විකිණෙන්නේ කෝටි 3ට...