IMG-LOGO

බෙල්ජියානු අගමැති ඉල්ලා අස්වීමට යයි


බෙල්ජියානු අගමැති  චාල්ස් මිචෙල් සිය ධුරයෙන් ඉල්ලා  වීමට තීරණය කර  ඇතැයි එරට  මාධ්‍ය වාර්තා කරයි.


 අගමැතිවරයා එම අස්වීමේ ලිපිය එරට රජු වන පිලීප් රජුට  බාර දී  තිබේ.


එක්සත් ජාතින්ගේ සංවිධානය සමඟ අත්සන් කළ  සංක්‍රමණික ප්‍රතිපත්ති සම්බන්ධ ගිවිසුමක් හේතුවෙන් අගමැතිවරයා මෙලෙස ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.


කෙසේ වෙතත්  අගමැති වරයා යොමු කළ  එම ලිපිය එරට රජු පිළිගන්නේද නැද්ද යන්න සම්බන්ධව මෙතෙක්  රජු නිවේදනය කර නැතැයි ද මාධ්‍ය වාර්තා කර තිබිණි.


මෙම ගිවිසුමට විරෝධය දක්වමින් අගමැතිවරයාට  සහය දක්වන  තවත්  ප්‍රබල දේශපාලන පක්ෂයක්යක් ද ඉවත්ව  තිබු  අතර   අගමැතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී  තමන් ඉල්ලා අස්වන බවද ප්‍රකාශ කර තිබේ.


 ලබන මැයි මාසයේදී බෙල්ජියමේ මැතිවරණයක් පැවැත්වීමට සුදානම් බව ද වාර්තා වේ. 

 
( බී බීසි ඇසුරෙනි) 


(36698) 



අදහස් (0)

බෙල්ජියානු අගමැති ඉල්ලා අස්වීමට යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1762 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 574 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 667 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site