(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පිලියන්දල හල්පිට ප්‍රදේශයේ හෝටලයක් පිටුපස බොල්ගොඩ ගඟේ සැකකටයුතු අන්දමින් මිය ගොස් පාවෙමින් තිබූ නාඳුනන පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් හමුවූ බව පිළියන්දල පොලිසිය කියයි.
බොල්ගොඩ ගඟේ මාළු ඇල්ලීමේ නිරත පුද්ගලයකු මළ සිරුර දැක පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව මළසිරුර සොයා ගැනීනි.
පොලිස් නාවික කොට්ඨාසයේ බෝට්ටුවක් ආධාරයෙන් එම ස්ථානයට ගිය පිලියන්දල හදිසි මරණ පරීක්ෂක අජිත් විජේසිංහ මහතා මල සිරුර පරීක්ෂා කිරීමෙන් අනතුරුව ලබා දුන් නියෝගයක් අනුව මළ සිරුර ගොඩට ගෙන ඒමට කටයුතු කළ බව පොලිසිය කියයි.
මියගිය පුද්ගලයාගේ හැඳ සිටි කළු පාට දිගු කලිසමේ වම්පස සාක්කුවේ තිබූ ජංගම දුරකතනයක් ඔස්සේ හඳුනා ගැනීම සඳහා විමර්ශන සිදුකරන බව පිළියන්දල පොලීසියේ අපරාධ විමර්ශන අංශය කියයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
බොල්ගොඩ ගඟේ මළ සිරුරක්