IMG-LOGO

බලංගොඩත් ඝාතනයක්

 (ලසන්ත නිරෝෂණ පෙරේරා සහ  වයි.ඒ.එස්.වීරවංශ)                                                                                                 බලංගොඩ බුලත්ගම  ප්‍රදේශයේ පුද්ගලයකුට තියුණු ආයුධයකින් ඇන  ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි .

 මියගොස් ඇත්තේ බලංගොඩ බුලත්ගම ප්‍රදේශයේ පදිංචිව සිටින උඩූගම සූරියගේ අමිල නමැති 41 හැවිරිදි විවාහක පුද්ගලයකුය.
මියගිය අයගේ නිවස ආසන්නයේදි ඔහු ඝාතනය කර තිබේ .යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම ඝාතනය සිදු කර යතුරු පැදියද එම ස්ථානයේ දමා පළා ගොස් තිඹුණි .
තුවාලකරු ඔහුගේ  නිවසේ අය  ව්සින්  බලන්ගොඩ  රොහලට රැගෙන ගොස් ඇති අතර ඔහු බලන්ගොඩ රෝහලේ හදිසි ප්‍රතිකාර ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව පොලිසිය පවසයි
සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවෙකු  පොලිසිය අත් අඩංගුවට ගෙන තිබේ .                                                  
 



අදහස් (0)

බලංගොඩත් ඝාතනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 432 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site