(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සියලුම ආයතන වලට මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය
ඔහු මෙසේ පැවසුවේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමිනි.
මෙම වැඩපිළිවෙල තුළින් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට මෙන්ම සියලුම සංචාරක පාර්ශ්වකරුවන්ට විදේශ විනිමය උපයා ගැනීමට අවස්ථාවක් උදාවනු ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
බාර් ලයිසන් ලාභයි
Sanju Tuesday, 14 June 2022 12:57 PM
හොඳ තීරණයක්...
H g n pathmasiri Wednesday, 15 June 2022 06:00 PM
කන්නත් නැතිව ඉන්න අයට මොන බාර්ද?
fairoos Thursday, 16 June 2022 11:56 AM
කතෝලිකයන්ටනම් බාර් අනිවාර්යයි.
k.w.t උපුල් චන්දරලාල් Thursday, 16 June 2022 03:37 PM
සංචාරක කර්මාන්තයට අවශ්‍යම දේයක් අපි සංගම් මැදිහත් වේලා වසර ගනනාවක සිට ජනාධිපති අගමැති ඇමැති වරු සුරාබදු අධිකාරි හිටපු පෝලිස්පති වරුපවා හමුවී මේ ගැන ඉල්ලීම්කර තිබේනවා. ලංකාවේ වේන හැමදේයකටම සමහරු විරුධ වන්නේ ඒ අයට අදාල නැති දේයට හා දේශපාලනය ,ආගම් ,ජාති ,කුහක ඉර්ෂාහා නෝදන්නා කම නිසය.