IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


බොරු කී ගානියාට අත්හිටුවූ සිර දඬුවම්

ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියුතු ගානියා බැනිස්ටර් ෆ්‍රාන්සිස් මහත්මිය තමන් පැහැරගෙන ගිය බවට අසත්‍ය ප්‍රකාශ සිදු කලා යැයි වරද පිළිගැනීම හේතුවෙන් කොළඹ මාහාධිකරණය වසර දෙකක සිර දඬුවමක් ලබා දීමට නියෝග කළේය.

තමන්ව 2019 වසරේ පැහැරගෙන ගොස් ප්‍රශ්න කළ බවට අසත්‍ය ප්‍රකාශයක් සිදු කළ බවට ගානියා බැනිස්ටර් ෆ්‍රාන්සිස් මහත්මිය වරද පිළිගැනීම හේතුවෙන් කොළඹ මහාධිකරණය වසර දෙකක සිර දඬුවමක් ලබා දුන් අතර එම දඬුවම වසර 5 කාලයක් සඳහා අත් හිටුවීමට නියෝග කළේය.

 



අදහස් (6)

බොරු කී ගානියාට අත්හිටුවූ සිර දඬුවම්

Kule Friday, 14 July 2023 12:10 PM

කෝ එදා ජනමාධ්‍යෙයන් මේ අසත්‍ය ප්‍රකාශනයට ලබාදුන් ඉහළම ප්‍රචාරය අද නෑනේ...

:       4       57

Senarath Friday, 14 July 2023 12:29 PM

ඩොලර්වලට පාවාදෙන ද්‍රෝහියෝ...!

:       3       37

mangala Friday, 14 July 2023 12:46 PM

මුළු රටටම කැලලක් කළාට අත්හිටවූ සිරදඬුවමක් විතරද? හරි නම් ඒ වෙනුවෙන් රජය පරීක්ෂණ කරන්න ගිය වියදම ගෙවන්න කියන්න ඕනෑ.

:       2       45

Haramanis Friday, 14 July 2023 02:15 PM

රටට ද්‍රෝහි කළාට ලැබුණු පනිෂ්මන්ට් එක මරු...

:       0       28

Nihal Friday, 14 July 2023 03:20 PM

ශ්‍රියාලතාගේ ඇඟ නොවෙයි කට බැන්දනම් ඒකයි සුදුසුම දඩුවම

:       0       16

මැක්ස් Friday, 14 July 2023 06:22 PM

මේ සිදුවීමට මුවාවෙලා ගෝඨාට මඩ ගැසූ සජබ, ජවිපෙ අවස්ථාවාදීනි, එන්ජීඕවල කෙරුවාවේ ඇති බරපතලකම ඔබට දැන ගැනීමට අවශ්‍ය නම් ස්විට්සර්ලන්තයේ අනුග්‍රහයෙන් සිදු වූ මේ නාඩගමම ඇති.

:       4       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1052 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site