(යොහාන් භාසුර)
බිත්තර බර අනුව උපරිම සිල්ලර මිලක් පනවමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නව ගැසට් නිවේදනයට අනුව සුදු බිත්තර කිලෝවක් රුපියල් 880 ක සහ දුඹුරු බිත්තර කිලෝවක් රුපියල් 920 ක උපරිම සිල්ලර මිලක් පනවා තිබේ.
සුදු බිත්තරක් රුපියල් 44 ක් ද, බිත්තරයක් රුපියල් හතළිස් හයක් ද දුඹුරු බිත්තරයක් රුපියල් 46 ක් ද, වන මීට පෙර උපරිම සිල්ලර මිල තවදුරටත් ක්‍රියාත්මක වන බවද එම ගැසට් නිවේදනය වැඩිදුරටත් සඳහන් වේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
බර අනුව බිත්තරේට මිලක්
Nimesh Thursday, 20 April 2023 12:52 PM
පාලන මිලක් දාන්න ඕනේ තියන බඩුවකට . අපේ පැත්තේ කඩේක බිත්තරයක් විකුනන්න තියනව දැක්කේ නැහැ දැන් මාස 2 කින් විතර