(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
කළුතර දිස්ත්‍රික්කයේ හුදකලා නගර බවට පත්කර, සංචරණ සීමා පනවා තිබූ බේරුවල(පන්නිල සහ චීනකොටුව) යන පෙදෙස්වල සංචරණ සීමා ලිහිල් කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
කොරෝනා බලපෑම බහුල පෙදෙස්බවට තීරණය කිරීම හේතුවෙන් බේරුවලට අප්‍රේල් 14 වැනිදා සිට සංචරණ සීමා පනවා තිබිණි.
ඒ අනුව අද සිට මෙම ප්‍රදේශයන්හි සංචරණ සීමාවන් ලිහිල් වනු ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
බේරුවල යළි විවෘත කරයි
Samitha Senaka Aluthgamage. Sunday, 03 May 2020 09:37 AM
මේ ප්‍රදේශ වසා තැබුවාට ස්තුතියි. නොඑසේනම්,මොවුන් ලෙඩේ සැමටම බෝකරනවා. ආයේ ඒකේ සැකයක් නැහැ.