
(සුමිත් පොතුපිටිය)
දුම්රිය මාර්ගය අසලින් ගමන් කරමින් සිටී පුද්ගලයකු බෙලිඅත්ත බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටී මියගොස් ඇති බව බේරුවල දුම්රිය ප්‍රකාශකයෙක් පැවසීය.
අනතුරෙන් මියගොස් ඇත්තේ බේරුවල , සිරිනිවාස මාවතේ පදිංචිව සිටී 51 හැවිරිදි පුද්ගලයෙකි.
මියගොස් ඇති තැනැත්තා දුම්රිය මාර්ගය ආසන්නයේ ගමන් කරමින් සිටියදී ගැටී ඇති අතර , බරපතළ තුවාල ලබා සිටියදී බේරුවල ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇති අතර එහිදී මියගොස් ඇති බව සදහන් වේ.
2025 දෙසැම්බර් මස 18
627
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බේරුවලදී යකඩ යකාට අයෙක් බිලි