(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බොරලැස්ගමුව වේරහැර ප්‍රදේශයේ තෙමහල් ගොඩනැගිල්ලකට අද (30) පෙරවරුවේ ගින්නක් ඇතිව තිබේ.
එම ගින්න නිසා එම ගොඩනැගිල්ලේ ඉහළ මාලය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි බොරලස්ගමුව පොලිසිය කියයි.
දෙහිවල-ගල්කිස්ස නගර සභාවට අයත් ගිනි නිවන රථ දෙකක් හා මොරටුව නගර සභාවට අයත් ගිනි නිවන රථ දෙකක් උපයොගි කරගනිමින් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර ඇත.
එම ගින්න නිසා ඉහළ මාලයට දැඩි ලෙස හානි සිදු වී ඇත බොරලස්ගමුව පොලීසිය මගින් වැඩිදුර පරීක්ෂණ පවත්වන බව ඇයි ජේෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
බොරලැස්ගමුවේ තෙමහල් ගොඩනැගිල්ලක ගින්නක්