IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


බොරැල්ලේ වෙඩි පත්තු වීමට හමුදාවේ දෙකක් සැකපිට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ඉන්දිකා රාමනායක)

බොරැල්ල හල් ගහ වත්ත ප්‍රදේශයේ දී කාන්තාවකගේ පපුවට වෙඩි වැදී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යුද්ධ හමුදා මූලස්ථානයට අනුයුක්තව බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනෙකි.

එම සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී රාජකාරිය ගිනි අවි දෙක ද පොලිස් බාරයට ගෙන ඇත.

මත්කුඩු වලට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඔහුගේ හිස ප්‍රදේශයට යුද හමුදා බුද්ධි අංශ සාමාජික සැකකරුවකු ගිනි අවියකින් පහර දීමත් සමගම එය ක්‍රියාත්මක වී ඒ අසන්නේ සිටි කාන්තාවගේ පපු ප්‍රදේශයට වෙඩි ප්‍රහාරය එල්ල වී ඇතැයි පොලිසිය කියයි.

බොරැල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (1)

බොරැල්ලේ වෙඩි පත්තු වීමට හමුදාවේ දෙකක් සැකපිට

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 14 February 2023 09:59 AM

මරේ මාරු හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙක්.ලෝඩ් කරන ලද ස්වයංක්‍රීය ගිනි අවියක් මෙලෙස පහර දීමට යෙදවීමෙන් ම මොවුන්ගේ බුද්ධි මට්ටම ගැන හිතාගන්න පුළුවන්.

:       1       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 541 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site