IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බොරැල්ල කාසල් රෝහලේ සය නිවුන් දරු ප්‍රසුතියක්

(ඉන්දිකා  රාමනායක)

බොරැල්ල කාසල් රෝහලේ සය නිවුන් දරු ප්‍රසුතියක් සිදුව ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

ප්‍රසුත කළ දරුවන් සය දෙනාම පිරිමි දරුවන් වීම විශේෂ සිද්ධියක් බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

බිළිදුන් සය දෙනාගෙන් පස් දෙනකු  කාසල්වීදිය  රෝහලේ ළදරු දැඩි සත්කාර ඒකකයෙ ප්‍රතිකාර ලබන අතර, එක් බිළිදෙක් කොළඹ ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

රාගම ප්‍රදේශයේ මවක් විසින් මෙම දරුවන් ප්‍රසුත කර ඇති බවත්, දරුවන් හය දෙනාම නිරෝගි බව  රෝහල් ආරංචි මාර්ග පවසයි.



අදහස් (2)

බොරැල්ල කාසල් රෝහලේ සය නිවුන් දරු ප්‍රසුතියක්

Senarath Tuesday, 17 October 2023 02:26 PM

මේවටත්, දරුවන්ටත් නිරෝගි සුවය ප්‍රාර්ථනය කරමි.

:       0       0

නවීන් Tuesday, 17 October 2023 04:16 PM

මේ තාත්තා රූපවාහිනීයට කතා කල ටිකෙන් තේරුනේ කිසිම වගකීමක් නැති ජෝඩුවක් කියා. කෘතිම කලල 6 ක් තැන්පත් කරගෙන. ලමයි බිහිවුනාම මොනවා කරන්න ද කියා හිතුවෙ නැතිලු. නෝනා රස්සාවක් කරන්නේත් නැහැ. පවුලෙන් ආර්ථික උදව්වක් නැතිලු. ජීවන සැලැස්මක් නැහැ. දැන් කියනවා මිනිස්සුන්ට උදව් කරන්නලු. ලමයි නඩත්තු කරන්න බැරි මිනිස්සු ඕන තරම් ඉන්නවා බලාපොරොත්තු නොවුන විදියට දරුවන් පිලිසිදුනු. ඒත් මේ අය තමන්ගේ ආර්ථික තත්වය දැන දැනම අයි වි එෆ් කරලා අමාරුවේ වැටිලා. දොස්තරත් කිව්වා මෙහෙම එක පාරට කලල 6 ක් තැන්පත් කරගන්තු එක ව්‍යිද්‍ය නීති වලට පටහැනි කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site