(නිමන්ති රණසිංහ)
බොරැල්ල ප්‍රදේශයේ දී කාන්තාවකට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් කළැයි පොලීසිය අත්අඩංගුවට ගත් යුද හමුදා මූලස්ථානයේ බුද්ධි බලකාගේ සෙබලුන් දෙදෙනා ලබන 21 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද (14) නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ යුද හමුදා බුද්ධි බලකායේ ලාන්ස් කෝප්‍රල්වරයකු වන බටපොල පදිංචි ලහිරු කුමාර සහ යුද හමුදා සෙබල තරිදු කුමාර යන අවලුන්ය.
මෙම සිද්ධියෙන් මරණයට පත්වූයේ තල්ගහකුඹුර බොරැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි ශ්‍රී වික්‍රම පත්තිවිලගේ මෙලනි කාංචනා නමැති 25 හැවිරිදි තරුණීයකි.
2025 දෙසැම්බර් මස 18
343
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1005
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බොරැල්ලෙදී කතකට වෙඩි තැබූ යුද හමුදා සෙබලුන් රිමාන්ඩ්