(විමුක්ති එස් රුද්‍රිගු)
ලෝක බොරතෙල් වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල සැලකිය යුතු අඩුවීමක් පෙන්නුම් කර ඇත.
ලෝක බොරතෙල් වෙළඳපොලේ ඩබ්ලිව්.ටී.අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 78.74 ලෙස සටහන් වූ අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 86.15 ක් ලෙස සටහන් විය.
2025 දෙසැම්බර් මස 18
358
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බොරතෙල් මිල පහළට
සිල්වා Saturday, 24 September 2022 09:52 AM
බොහොම හොඳ ආරංචියක්. රජයේ ආදායම සරුවේවි. තව ඇමැතිවරු ටිකක් පත්කර ගන්න පුළුවන්...
de silva Saturday, 24 September 2022 02:23 PM
බොරතෙල් මිල ඩොලර් 10ට බැස්සත් ලංකාවේ තෙල් මිල අඩුවෙන්නේ නැහැ. වැඩි වුණොත් නම් වැඩිවේවි.
BamunuarachchiSunday, 25 September 2022 06:57 AM
මෝඩ කතා කියන්න එපා හලෝ. ලෝකේ බොරතෙල් අද අඩු උනා කියලා අපිට අදම බොරතෙල් නැවක් ඕඩර් කරන්න බැහැ කියල දන්නේ නැතුවද මෙතන ලියන්නේ? අපිට බොරතෙල් සපයන ගිවිසුම් වලට ඇතුලත් වෙලානම් ඒ ගිවිසුම් කඩලා හෙට ඉඳන් ලාබෙට බොරතෙල් ගන්න පුළුවන් කමක් නැහැ. ඔබ වැඩි ගනනට ගෙදරට හාල් මුට්ටයක් ගෙනාවාට පසුව වෙල්නද පොලේ හාල් මිල අඩු උනාට ගෙදර හාල් ඉවර වෙනකම් ඉන්න ඕනේ අලුතින් හාල් ගන්න. ඒ වෙනවිට හාල් මිල නැවත නැගලා තියෙන්න පුළුවන්. හෙජින් ගිවිසුමට ඇතුලත් වෙලා අපිට මොකද උනේ?