
(විමුක්ති එස් රුද්‍රිගු)
ලෝක බොරතෙල් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල පෙරදිනට සාපේක්ෂව අද (04) තවදුරටත් පහළ ගියේය.
ඒ අනුව ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඩොලර් 91.19 ක් ලෙස සටහන් වූ අතර බ්‍රෙන්ට් කෘඩ් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 97.15 ලෙස සටහන් විය.
2025 දෙසැම්බර් මස 18
548
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
275
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1075
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බොරතෙල් මිල තව පහළට
Rexi Thursday, 04 August 2022 03:16 PM
කරුණාකරලා නිව්ස් එක ප කරනකොට එහි පසුගිය අගයන් පල කරන්න. එතකොට සාමාන්‍ය ජනතාවට වෙනස් වීමේ අගය තේරුම් ගන්න පුලුවන්.
පුරවැසියා..... Thursday, 04 August 2022 07:07 PM
මෙරට ඉන්ධන මිල ගණන් අඩු කොට ජනතාවට සහන සැලසීමට රජය පියවර ගත යුතුය.
chandima Friday, 05 August 2022 01:46 AM
මේ යන විදිහට තෙලුත් දීලා අතටත් ගාණක් දෙයිවත්ද? එහෙම වුණොත් ආයෙත් පෝලිම්... මළ කෙළියක් තමයි වෙන්නේ...!