IMG-LOGO

බ්‍රිතාන්‍යයේ සහාය ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයකට

(විමුක්ති එස් රුද්‍රිගු)

වත්මන් තත්ත්වය පාලනය කිරීම සඳහා ගන්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල සාමකාමී කාලෝචිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ගයකට බ්‍රිතාන්‍යයේ සහාය හිමිවන බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය වන සාරා හල්ටන් මහත්මිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළාය.

බලය පැවරීමේ ක්‍රියාවලියේදී නීතියේ ආධිපත්‍ය,සාමකාමී විරෝධතා පැවැත්වීමට ඇති අයිතියට ගරු කරන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවත් පෞද්ගලික සහ පොදු දේපල වලට හානි කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටින බවත් හල්ටන් මහත්මිය ප්‍රකාශ කළාය.

 



අදහස් (2)

බ්‍රිතාන්‍යයේ සහාය ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයකට

chanda Wednesday, 13 July 2022 01:36 PM

රටට එරෙහි විවිධ බලවේග ඇන්දුවාට වඩා තමන්ම ඇඳගත් සියතින්ම මොල සෝදාගත් ගුණමකු බෞද්ධ අන්තවාදීන් තමන්ටම කරගත් විපතට සතුටෙන් මාද උදම් අනමි. නුඹලාම කෙලවා ගැනීම තව වසර සියයකටවත් ආපස්සට හරවනු බොරු...!

:       0       0

Bamunuarachchi Wednesday, 13 July 2022 02:00 PM

ජේප්පන්, කුරුට්ටන් ප්‍රජාත්න්ත්‍රවාදී රාමුවක් තුළ නැහැ... ඔවුන් කොමියුනිස්ට්වාදීන්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 481 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 297 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site