IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


බ්‍රිතාන්‍යය ලංකාවේ යුද අපරාධ ගැන සොයයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ පැවැති සිවිල් යුද්ධය සමයේ සිදුවූවා යැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ත්‍රස්ත මර්දන ඒකකය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

විමර්ශන සඳහා සහායවීමට ශ්‍රී ලංකාවේ සිදුවූ යැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් තොරතුරු දන්නා අයෙක් වෙතත් වහාම බ්‍රිතාන්‍ය පොලිසියට දැනුම් දෙන ලෙසද එරට ත්‍රස්ත මර්දන ඒකකය ඉල්ලීමක් කර ඇත.

එම විමර්ශනවල ප්‍රගතිය මත ශ්‍රී ලංකාවේ යුද අපරාධවලට සම්බන්ධ යැයි සැකපිට දෙවැනි පුද්ගලයා අත් අඩංගුවට ගැනීමෙන් පසුව එරට ත්‍රස්ත මර්දන ඒකකය මහ ජනතාවගෙන් මෙලෙස ඉල්ලා සිටියේය.



අදහස් (16)

බ්‍රිතාන්‍යය ලංකාවේ යුද අපරාධ ගැන සොයයි

රංබොඩ Sunday, 09 June 2024 09:17 AM

01. දෙමළ ඩයස්පෝරාව හොඳට වියදම් කරනවා 02. එංගලන්තය තාම හිතාගෙන ඉන්නෙ මේක ඔවුන්ගේ තේ වත්ත කියලා 03.රට පාවාදෙන එවුන් තාම අප අතර සිටිනවා

:       2       99

soman Sunday, 09 June 2024 09:24 AM

ලංකාවේ ගුද මාර්ගයට ඇගිලි ගහන්නේ නැතිව මුන්ට නින්ද යන්නේ නැ . ඊශ්‍රායලයේ හමුදාව කරන අපරාද බ්‍රිතාන්‍යයට පෙන්නේ නැද්ද ???

:       0       96

Achini Sunday, 09 June 2024 09:35 AM

අර ඊශ්‍රායල් ඕන තරම් යුද අපරාධ වෙන්නේ . ඒවා පෙන්නේ නැද්ද?

:       0       84

ඒ. එම්. ඒ. කුමාර Sunday, 09 June 2024 09:39 AM

1948 පෙබරවාරි දක්වා බ්‍රිතාන්‍යය ලංකාවේ කරපු යුද අපරාධ ගැන හොයන්නේ නැද්ද?

:       0       74

Lankabarana Sunday, 09 June 2024 09:47 AM

ලන්දේසින්ගේ පාලනය අවසන් වෙලා ඉංග්‍රීසි ජාතිකයින් ලංකාවට කරපුවා ගැන තොරතුරු ඉදිරිපත් කරන්න අවුරුදු 150ක් පමණ කාලයේ අය ලංකාවට කරපු විනාශය මුදලින් තක්සේරු කරන්න බැහැ. රටේ හිටපු ජාතික වීරයින් කොපමණ දෙනෙක් අමු අමුවේ ඝාතනය කළ බව ඔවුන්ට කියන්න පරාලයක් ඇසේ තියාගෙන අබමල් රේණුවක් තියෙන ඇස ගැන නොසොයා ඔවුන්ගේ ඇහේ තියෙන පරාලය අයින්කර ලංකාව ගැන සොයන්න කියන්න... ලංකාවට කරපු විනාශය වෙනුවෙන් රජ පවුල පිළිකාවෙන් විනාශ වෙමින් පවතින බව පහදා දෙන්න...

:       0       68

ජයනාත් Sunday, 09 June 2024 09:48 AM

ගාසා වල එහෙම තොපිට හොයන්න කිසිම දෙයකුත් නැති ව ඇති.

:       0       60

p.siriwansa silva Sunday, 09 June 2024 09:54 AM

ඔවුන්ට ඔය පලස්තීනයේ වෙන ඒවා පේන්නේ නැද්ද?

:       0       45

bandula Sunday, 09 June 2024 09:54 AM

ඊශ්‍රාෙයල්වල අපරාධ පේන්නේ නැද්ද?

:       0       49

Aruna Sunday, 09 June 2024 09:58 AM

ප්‍රථමයෙන් බ්‍රිතාන්‍ය කළින් මුලු ලෝකයටම කරලා තියෙන යුද අපරාද ගැන සෙවිය යුතුයි.

:       0       62

Kasun Sunday, 09 June 2024 11:47 AM

දැන් එයාලාගේ ඒවා ඔක්කෝම යට ගහලා වෙන රටවල් ගැන පුවත් මවන්න පුළුවන්...

:       0       46

Tyronne Seneviratne Sunday, 09 June 2024 12:41 PM

පරසුද්දෝ සිංහල රජ කාලයේ කරපු අපරාධ ගැන හොයන්න කෙනෙක් නැතිද? ඔය හොයන්න එනවා කියලා තියෙන ඒවා හොයන්න එනකොට ඒවා ගැන අහන්න ජාතිමාමක ජාතික වීරයෙක් නැතිද දන්නේ නැහැ...!

:       0       46

ravin Sunday, 09 June 2024 12:58 PM

හොඳ අදහසක්. යස අදහසක්. සියලු ශ්‍රී ලාංකිකයෝම කැමැති වේවි. 1796 සිටම යුද අපරාද ගැන සෙව්වා නම්.. ? එතකොට කොයි කවුරුන්ගෙනුත් දැන් සැපද කියලා අහන්න පුළුවන් නේද?

:       0       47

පිටිගල මිලානෝ Sunday, 09 June 2024 03:17 PM

මරාදැමුණු සියලුම ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන්ගේ නම් තානාපති හරහා යවන්න. අමතක කරන්න එපා ලබන මාසේ එංගලන්තේ ඡන්දේ... එහෙ දෙමළ ඡන්ද දායකයෝ ගොඩක් ඉන්නවා. සිංහලයෝ ඉන්නේ බොහොම අතළොස්සයි. සිංහල ඡන්ද ඒ අයට වැඩක්ම නැහැ. ඒ නිසයි මේ කුලප්පුව…

:       0       66

Prabha Sunday, 09 June 2024 05:40 PM

එංගලන්තයේ මැතිවරණයක් ප්‍රකාශ කර ඇති බව කරුණාවෙන් මේ සම්බන්ධව මතක් කර සිටිමි.

:       0       51

Vithana Monday, 10 June 2024 03:43 AM

ජාතික ජන බලවේගයේ දේශප්‍රේමීන් සද්ද නෑ මොකද පැලවත්තට ගිහින් එයාලත් එක්ක යාළුකම් පවත්වන තානාපතිගේ රට නිසා. මේ පාවාදෙන්නන් සියළුම දෙනා එක රොත්තට පරාද කල යුතුයි.

:       0       0

Lakshmi Nagodavithane Monday, 10 June 2024 03:00 PM

මොකද දැන් අවුස්සන්නේ එංගලන්තේ දෙමල අය දඟලනවා ඇති. අපිත් වෙල්ලස්සේ සිංහයෝ විනාශ කලේ එක මතක් කරන්න ඕන

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site