IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට සීමාවක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය ඇතුළු රටවල් කීපයකින් බ්‍රිතාන්‍යයට ලැබෙන අධ්‍යාපන වීසා බලපත්‍ර අයැදුම්පත් සළකා බැලීම සීමා කිරීමට සැලසුම්කර තිබෙන බව එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය  ප්‍රකාශ කළේය.

අධ්‍යාපනය ලබන අතරතුර රැකියාවක් කිරීමට වීසා බලපත්‍රයක් රැගෙන බ්‍රිතාන්‍යයට පැමිණ වීසා කාලය ඉකුත් වූ පසු රටින් පිටව නොගොස් සරණාගතභාවය සඳහා අයැදුම් කිරීම වැඩි වශයෙන් වාර්තාවන රටවල් කීපයක වීසා අයැදුම්පත්‍ර පිළිගැනීම සීමා කිරීමට මෙලෙස බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර කර ඇත.

සරණාගතභාවය ලැබුණහොත් ජීවිතකාලයටම බ්‍රිතාන්‍යයේ රැඳී සිටීමට එම ඉල්ලුම්කරුට හැකියාව ලැබෙන බවත් එහෙයින් සරණාගතභාවය ඉල්ලන පිරිස සීමා කිරීම සඳහා මෙම තීරණය ගෙන තිබෙන බවත් එරට ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසා තිබේ.

 



අදහස් (2)

බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට සීමාවක්

රම්බොඩ Tuesday, 06 May 2025 05:45 PM

මෙච්චර රත්තරන් රටක් දාලා ගිහින් වෙන රැයක සරණාගතයන් වෙනවා. අනේ මන්දා මේ මානසික තත්ත්වයන්

:       1       2

ගිරිගෝරිස් ආතා Tuesday, 06 May 2025 09:01 PM

තියෙන අල ගෙඩියක් කාලා මේකෙම වැලලිලා පලයල්ලා .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 707 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2375 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1739 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site