IMG-LOGO

‘බය නැතිව ඡන්දය දෙන්න එන්න’

(ඡායාරූප - ප්‍රදීප් පතිරණ)
(ඩයනා උදයංගනී)

ඡන්දය ප්‍රකාශකරන ඡන්ද පොළ සියල්ල 100%ක් කොරෝනා අවදානම නොමැති ස්ථාන බවට තහවුරු කර ඇති නිසා බිය නැතිව පැමිණ ඡන්දය ලබාදෙන්නැයි ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

මහින්ද දේශප්‍රිය මහතා මේ බව පැවසුවේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමිනි. 

වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න - ‘බය නැතිව ඡන්දය දෙන්න එන්න’



අදහස් (7)

‘බය නැතිව ඡන්දය දෙන්න එන්න’

Nuwan Monday, 03 August 2020 01:16 PM

මිනිසුන්ගේ මිනී මතින් හෝ ඡන්දය තියමු.

:       20       20

Champa Monday, 03 August 2020 02:03 PM

චන්ද පොලේ රාජකාරී කිරීමට නියමිත රජයේ නිලධාරීන්, පොලිස් නිලධාරීන් සහ පක්ෂ නියෝජිතයන් සියල්ලෝම කලින් කොරෝන පරීක්ෂණ වලට ලක් කරලා නෙගටිව් කියලාත් හඳුනා ගෙන තියෙනවද?

:       10       1

Champa Monday, 03 August 2020 02:34 PM

ස්වයං නිරෝධනයට ලක් වෙන පුද්ගලයන්ට ඡන්ද පොලට එන්න අවසර දීලා තියෙනවා කියලා ප්‍රවෘත්තියක් දැක්ක. ඒක හරිද?

:       10       16

Champa Monday, 03 August 2020 02:37 PM

අනිත් එක, නිරෝගී ඡන්දදායකයන් පිරිසකට විතරක් ඡන්දය දාන්න හැකි කාලයක ඡන්දය පවත්තලා, කොවිඩ්-19 නිසා රෝගී වූ හෝ රෝගයට නිරාවරණය වෙයි කියලා ඡන්ද පොලට එන්න බය මිනිස්සුන්ගේ ඡන්ද අයිතිය අහිමි කිරීම ඒ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් කඩ කිරීමක් නේද?

:       55       1

Champa Monday, 03 August 2020 03:01 PM

තව මෙහෙමත් අහන්න කිව්වා. "බය නැතුව ඡන්ද පොළට එන්න" කියලා කියන මැකෝව ඉහලින්ම විශ්වාස කරලා ඡන්ද පොළට ආපු නිසා පස්සේ එතනින් කොවිඩ්-19 හැදුනොත්, විශ්වාසය කඩ කිරීම ගැන මැකෝට විරුද්ධව නඩුවක් දාලා, කෝටි කීයක විතර වන්දියක් ගන්න පුලුවන්ද කියලා.?

:       5       10

Champa Monday, 03 August 2020 04:13 PM

තව, ඒ ලෙවල් කරන ළමයෙක් මැකෝ මාමාගෙන් අහන්න කිව්වා අම්මලා ඡන්දෙ දාන්න ගිහිල්ලා කොරෝනා හදාගෙන ආවොත් ඒ නිසා ඇති විය හැකි මානසික ආතතිය හේතුවෙන් තමන්ට පාඩම් කරන්න බැරි වුනොත් හෝ එහෙම නැත්නම් තමන්ටත් රෝගය වැළඳුනොත්, මානුෂික හේතු මත ඒ ලෙවල් ලියන්න වෙනත් විකල්ප දින දෙන්න කියලා අධ්‍යාපන ඇමතිට නියෝගයක් නිකුත් කරන්න පුලුවන්ද කියලා.?

:       3       8

aravinda Tuesday, 04 August 2020 01:07 PM

අපිට කොරෝනා හැදුනොත්, ඔයා අපිට බෙහෙත් දෙනවද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 183 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 692 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1090 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site