IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


බයිස්කෝප් ගොඩ නගන්න පාර්ලිමේන්තු කාරක සභාවක් ඉල්ලයි

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

දේශීය සිනමා කර්මාන්තය ගොඩනැඟීම සඳහා පාර්ලිමේන්තුවට නිර්දේශ ඉදිරිපත් කළ හැකි විශේෂ කාරක සභාවක් පත් කරන්නැයි මන්ත්‍රීවරුන් 21 දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට බාරදී තිබේ. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ යෝජනාවක්  ලෙස නිකුත් කර ඇති මෙම ලිපියට අත්සන් කර ඇත්තේ විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම, දයාසිරි ජයසේකර,මහත්වරුන් ඇතුළු මන්ත්‍රීවරුන් 21 දෙනෙකි. 

දේශීය චිත්‍රපට කර්මාන්තය 1971 සිට 1979 කාලයේ මෙන් යළි ප්‍රේක්ෂක ආකර්ෂණය ලබා ගැනීමට කටයුතු කිරීම,සාම්ප්‍රදායික චිත්‍රපට කරණය වෙනුවට ඩිජිටල්කරණය හඳුන්වාදීම,රාජ්‍ය අනුග්‍රහය ඇති සිනමා පාසලක් බිහි කිරීම ආදී යෝජනා කිහිපයක් ඉටුකර ගැනීම වෙනුවෙන් මෙම විශේෂ කාරක සභාව පත් කළයුතු යැයි අදාල ලිපියෙන් ඉල්ලා සිට ඇත.



අදහස් (1)

බයිස්කෝප් ගොඩ නගන්න පාර්ලිමේන්තු කාරක සභාවක් ඉල්ලයි

ravin Friday, 23 September 2022 04:35 PM

ඔතන නටන ඔලුබක්කන් නාටකය දැන් මහජනයාට තිත්ත වෙලා. කරන්න පුළුවන් හොඳම දේ තමයි රොත්ත බුරුත්ත පිටින් තොලොංචි වෙලා යන එක...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 602 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 753 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 317 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site