IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


බඹරු පාසල් සිසුනට පාඩමක් කියා දෙති

(සිතුම් චතුරංග)

වවුනියාව බෝගස්වැව මධ්‍ය මහ විද්‍යාලයේ සිසුන් 45ක් හා ගුරුවරුන් තිදෙනකු බඹරුන් දෂ්ඨ කිරීමෙන්  රෝහල ගත කළ බව බෝගස්වැව පොලිසිය කියයි.

උදෑසන රැස්වීම අතරතුර බඹර ප්‍රහාරය එල්ලවී ඇති අතර බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් සිසුන් දෙදෙනකු හා එක් ගුරුවරයකු අසාධ්‍ය තත්වයෙන් සිටි බවද පොලිසිය පැවසීය.

බඹරුන් දෂ්ඨකළ සිසුන් පිරිසක් පදවිය රෝහලට සහ සෙසු පිරිස වවුනියාව මහ රෝහල වෙත ඇතුලත් කළ බවත් සඳහන් කළේය.

සිසුන් හා ගුරුවරුන් බෝගස්වැව යුද හමුදා කඳවුරේ බස්රථයකින් හා වවුනියාව රෝහලේ ගිලන් රථ සහ සුව සැරිය ගිලන් රථ ඔස්සේ රෝහල් වෙත රැගෙන ගිය බවත් පැවසීය.

බඹරුන් දෂ්ඨ කිරීමෙන් වවුනියාව මහ රෝහලවෙත රැගෙන ආ සෙසු පිරිසගේ තත්වය බරපත නොවන බවත් රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේය.



අදහස් (2)

බඹරු පාසල් සිසුනට පාඩමක් කියා දෙති

දිමුත් Monday, 17 October 2022 11:47 AM

මොකක්ද පාඩම? ඒ ලමයි මොනා කලාටද?

:       0       13

ravin Monday, 17 October 2022 12:31 PM

අනේ අපොයි ළමයි ටික මොනවරදක් කලාටද?

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 273 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site