IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


බඹරු ඇන පාසල් සිසුන් 10 ක් ඇතුළු 13ක් රෝහලේ

( එම්. කේ. නන්දසේන)

සෙල්ල කතරගම ප්‍රදේශයේ පාසලක සිසු සිසුවියන් 10 දෙනෙකුට සහ ‍ෙමව්පියන් තිදෙනෙකුට බඹරුන් දෂ්ට කිරීමෙන් කතරගම රෝහලට  ඇතුළු කර ඇතැයි කතරගම පොලිසිය කියයි.

වයස අවුරුදු 11, 12, 13, 14 වයස් මට්ටමෙි ගැහැණු ළමයින් පස්දෙනෙකු සහ පිරිමි ළමුන් පස්දෙනෙකු මෙලෙස රෝහල් ගත කොට ඇත. දරුවන් රැගෙන යෑමට පැමිණි මව්වරුන් දෙදෙනෙකු සහ එක් පියෙකුද බඹර ප්‍රහාරයට ලක්ව රෝහල් ගතකොට තිබෙි. 

මොවුන් සියලු දෙනාම සෙල්ල කතරගම නගරය ආසන්නයේ ගම්මානයන්හි පදිංචිකරුවෝ වෙති.



අදහස් (0)

බඹරු ඇන පාසල් සිසුන් 10 ක් ඇතුළු 13ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 635 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 306 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site