(පුෂ්පකුමාර මල්ලවආරච්චි )
කොටුගොඩ රද්දොළුගම නිවාස සංකීරණයේ තෙමහල් ගොඩනැගිල්ලක විශාල ප්‍රමාණයේ බඹර කූඩයක් ඇවිස්සීමෙන් බඹර ප්‍රහාරයකට ලක් වූ දෙදරු පියකු මිය ගොස් කුඩා ළමුන් දෙදෙනෙකු රෝහල් ගත කර ඇතැයි රද්දොළුගම පොලිසිය කියයි .
බඹර ප්‍රහාරයෙන් මිය ගොස් ඇත්තේ රද්දොළුගම පදිංචිව සිටි නන්ලයියා පාපන් නැමැති 68 හැවිරිදි අයෙකි.
කුඩා ළමුන් දෙදෙනෙකු හා වැඩිහිටියන් කීපදෙනෙකුට බඹර ප්‍රහාරය එල්ල වී ඇති අතර . කුඩා ළමුන් දෙදෙනා හා මිය ගිය අය මීගම රෝහලට ඇතුළත් කර ඇත . හැට අට හැවිරිදි දෙදරු පියා මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත් ව ඇත .
2025 දෙසැම්බර් මස 18
477
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බඹරු ඇන දෙදරු පියා මරුට