(පද්මසිරි ගාර්දියවසම් සහ චන්ද්‍රසේන ගමගේ )
මිද්දෙණිය ප්‍රදේශයේ විහාරස්ථානයක පවත්වා ගෙන යන දහම් පාසැලක සිසු සිසුවියන් 50 දෙනකුට පමණ අද (22) බඹර ප්‍රහාරයක් එල්ලවී ඇතැයි පොලිසිය කියයි .
විහාරස්ථානය පිහිටි ප්‍රධාන මාර්ගය අසල ඉදිකර ඇති බුදු පිළිමය අසල කණුවක බැද තිබූ බඹර කූඩුවකට දහම් පාසැලේ සිසුවකු එල්ල කල ගල් ප්‍රහාරයක් හේතුවෙන් මෙම බඹරු ඇවිස්සී ඇතැයි පොලිසිය පවසයි .
බඹර ප්‍රහාරයට ලක්වූ සිසු සිසුවියන් පිරිස මිද්දෙණිය ,කටුවන ,කාරියමඩිත්ත ,ඇඹිලිපිටිය යන රෝහල් වලට ප්‍රතිකාර සදහා යොමුකර ඇතැයි පොලිසිය පවසයි .
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
බඹරු ඇන සිසුන් 50 ක් රෝහලේ