
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා දසවන පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා - තුර්කි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස තේරී පත් විය.
එම සංගමය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා වූ රැස්වීම කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි.
මෙම අවස්ථාවට ගෞරවනීය ආරාධිතයා ලෙස ශ්‍රී ලංකාවේ තුර්කි ජනරජ තානාපති සෙමි ලුට්ෆු ටර්ගුට් මහතා සහභාගී විය. අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
ශ්‍රී ලංකා - තුර්කි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ.එම්. අස්ලම් මහතා තේරී පත් විය.

2025 නොවැම්බර් මස 04
470
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2219
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1668
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බිමල්-තුර්කි මිත්‍රත්ව සංගමයේ ලොකු පුටුවට
Shelton Saturday, 12 July 2025 05:45 AM
තුර්කිය කියන්නේ ලෝකයේ බිහිසුණු ISIS මුස්ලිම් ත්‍රස්තවාදී සංවිධානයට කෙලින්ම උදව් කරන හමාස් ත්‍රස්තවාදීන්ට යුදෙව් ජනතාව මරා දමන්න උදව් කරන අසල් වැසි රාජ්‍යයන් ආක්‍රමණය කිරීම අතින් ලේ තැවරුණු ඉතිහාසයක් තියෙන විශ්වාස නොකළ යුතු රටක්...
රුවන් Sunday, 13 July 2025 08:31 AM
යුරෝපයේ ආසියාවේ යා කරන රට තුර්කිය. ලංකාවට ඉතා වැදගත් රටක්. අවුරුදු 2000කට කලින් ඉඳන්ම මිත්‍ර රටක් (ග්‍රීක අධිරාජ්‍යයේ සිටම)