(යොහාන් භාසුර සහ රංජිත් රාජපක්ෂ)
නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්‍ෂවරයා බීමත්ව රිය පැදවීමේ චෝදනාවට තලවකැලේ පොලිසියේ නිලධාරීන් අද පස්වරුවේ අත්අඩංගුවට ගත් බව නුවරඑළිය කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
සෞඛ්‍ය අධ්‍යක්‍ෂවරයා තලවකැලේ පොලිසියේ රඳවා සිටින බවත් හෙට අධිකරණයට ඉදිරිපත් කරන බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.
සෞඛ්‍ය අධ්‍යක්‍ෂවරයාවරයා සාදයකට සහභාගි වී නැවත නිවෙස බලා යමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව කී එම උසස් පොලිස් නිලධාරියා සිද්ධිය සම්බන්ධයෙන් තලවකැලේ පොලිසිය නීතිමය කටයුතු ක්‍රියාත්මක කරමින් සිටින බව ද සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 04
547
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1693
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බීමත්ව රිය පැදවූ නුවරඑළිය වෛද්‍ය ලොක්කා අල්ලයි
Samantha Monday, 28 March 2022 06:11 AM
යහපාලනය කාලේ නම් සංගමේ කට්ටියම මෙලහකටත් පාරට බැහැලා උද්ඝෝෂණය කරනවා. මොකද දන්නේ නැහැ තවමත් පරක්කු කියලා...
ඩි පි ප්‍ර්‍රසාද් Monday, 28 March 2022 07:19 AM
පොලිස් නිලධාරින්, දේශපාලුවන් ඉදිරියේ දණින් වැටී වෙව්ල වෙව්ලා රාජකාරි කරනු ලබයි. ඇමැතියෙක්, මන්ත්‍රීකෙනෙක් බීලා මත්වී රිය ධාවනය කරනකොට ආචාර කරලා වැඳලා තමයි යවන්නේ රජයේ නිලධාරියෙක් තෙල් පෝලිම්, ගෑස් පෝලිම් වල ඉන්න අහිංසකයින්ට තමයි බලය පෙන්වන්නේ..! පොලිසිය හරියට නීතිය ක්‍රියාත්මක කරනවා නම් මෙරට මේ අපරාධ බහුල වෙනවද..?
Peter Monday, 28 March 2022 12:14 PM
මේක හොඳ පුවතක් නෙවෙයි. ඇල්කොහොල් වලට ඇබ්බැහිවූවන්ට උදව් කළ යුතුය. බිම නැවැත්වීමට උදව් කළ යුතුය.
sharm warn Monday, 28 March 2022 12:49 PM
මැති ඇමැතිවරු බීමතින් යකා නටන රටක, ඔවුන්ගේ පුත්තු බීමතින් පාරේ රිය අනතුරු කරලා පලා යන රටක... මේවා මොනවද?
karolis Monday, 28 March 2022 03:08 PM
පුදුම වෙන්න දෙයක් නෑ ඉතින්... ඉහළ ඉඳන් පහළටම විනය පිරිහුණු රටක...
kamal Wednesday, 30 March 2022 09:08 AM
වැඩේ ගානට සෙට් කරලා තියෙන බව පොඩි ළමයෙකුටත් පැහැදිලියි. රටේ නීතිය තමන්ගේ තරහ මරහ පිරිමහන්න යොදාගැනීම නම් හෙලාදැකිය යුතුයි.