
(ගයාන් සූරියආරච්චි)
කුලියාපිටිය විලපොළ ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමිනමකට පොල් කපන පිහියකින් පහරදීමට ගිය සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට යාමේදී උප පොලිස් පරීක්ෂකවරයකුට පහරදීමෙන් තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව කුලියාපිටිය පොලිසිය පවසයි.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අධික ලෙස බීමතින් සිටි සැකකරු සන්තකයේ තිබී විදේශ රටක නිෂ්පාදිත අත් බෝම්බයක් සහ පොල් කපනු ලබන පිහියක්ද පොලිස් බාරයට ගෙන ඇත.
සැකකරු උප පොලිස් පරීක්ෂකවරයාට පහරදී දිවයන අවස්ථාවේදී ඇද වැටීම හේතුවෙන් තුවාල ලබා ඇති අතර පොලිස් ආරක්ෂාව යටතේ කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව ද පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
592
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බීමතින් චණ්ඩි පාට් දමා එස්.අයි.ටත් පිහියෙන් කොටලා
ජයසුන්දර Sunday, 28 July 2024 02:20 PM
ඇති ඔයින් ගියා. ඌ බොම්බේ එහෙම පිපිරෙව්වනම් වෙරි මර ගාතේ . ඔය බෝම්බ සාමාන්‍ය මිනිස්සුන් පරිහරණය කරන එක තහනම් කරන්න තියෙන්නේ. අනික ඕවා ගැන ඒ මිනිස්සුන්ට හරි පුහුණුවකුත් නැති නිසා පැත්තක ඉන්න මිනිස්සු තමයි මැරෙන්නේ.