( පාලිත ආරියවංශ)
බදුල්ල නගරයේ ස්ථාන කීපයක මේ දිනවල රොබරෝසියා මල් පිපී තිබේ .
 
බදුල්ල මහරෝහල් පරිශ්‍රයේ රූස්ස ගස් දෙකක පිපුණ මල්  වඩාත් අකාර්ශනීයක් පරිසරියක් මවා තිබේ .
 
ඊට අමතරව  බදුල්ල මුතියංගණ වෙහෙර ඉදිරියේද බදුල්ල බණ්ඩාරවෙල පාරේ වෛද්‍ය නිල නිවාස ඉදිරියේද , ධර්මදූත විද්‍යාල පරිශ්‍ර යේද  රොබරෝසියා මල් පිපි ඇති අයුරු දකින්නට ලැබිණි.




								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1943										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1537										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 539										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බදුල්ල හැඩ කළ රොබරෝසියා
ධම්ම Friday, 17 April 2020 05:06 AM
කොහෙන්දෝ ආව රොබරෝසියා ගැන කතාකලාට අපේ රටේ ඇට්ටේරියා ගස් මලින් පිරී ඇති වග කවුරුවත් දැකලා නැහැ වගේ.