
(වියලුව වාර්තාකරු)
බදුල්ල රන්දෙණීගල හරහා මහනුවර ප්‍රධාන මාර්ගයේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ දෙසට ගමන් ගනිමින් තිබූ ටිපර් රථයක් හා මෝටර් රථයක් අද (20) එම මාර්ගයේ මිණිපේ ඇළ ආසන්නයේ දී මුහුණට මුහුණ ගැටීමෙන් ලොරි රථයට, මෝටර් රථයට හා මාර්ගයේ ආරක්ෂක පැති බැම්මකටද හානි සිදුව ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි.
අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර මෝටර් රථයේ රියදුරට නින්ද යෑමෙන් අනතුර සිදුවන්නට ඇතැයි පොලීසිය සැකකරයි.
අනතුර සම්බන්ධයෙන් කන්දකැටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
2025 දෙසැම්බර් මස 18
600
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බදුල්ල මහනුවර ප්‍රධාන මාර්ගයේ රිය අනතුරක්