
(ප්‍රසාද් රුක්මල් සහ පාලිත ආරියවංශ )
බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ තිබිරිගස්පිටිය 4 කනුව ප්‍රදේශයේ දී අද (21) පස්වරුවේ වන්දනා නඩයක් රැගත් පෞද්ගලික බසයක් විදුලි කනුවක ගැටී මාර්ගය හරහා පෙරලීයාමෙන් තිදෙනකු මියගොස් 26 දෙනෙකු තුවාල ලබා බදුල්ල ශික්ශන රෝහලට ඇතුලත් කළ බව බදුල්ල පොලිසිය පවසයි .
අනුරාධපුර තබුත්තේගම පහලගම ප්‍රදේශයේ පදිංචි පිරිසක් මෙසේ අනතුරට මුහුණ පා ඇති බව පොලිසිය කීය .
මොවුන් අද (21) අලුයම අනුරාධපුර සිට ඇල්ල ප්‍රදේශයට වන්දනාවේ පැමිණ යළි බදුල්ල මහියංගන මාර්ගය ඔස්සේ අනුරාධපුර බලා යමින් සිටියදී මෙසේ බස් රථය අනතුරට පත්ව ඇතයි පොලිසිය සදහන් කළේය .
මෙම අනතුරින් බස් රථයේ රියදුරු , රියසහයක තුවාල නොලබා බේරී ඇති බව පොලිසිය පවසයි .



2025 නොවැම්බර් මස 04
526
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2253
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1686
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බදුල්ලේ බස් අනතුරින් තුනක් මරුට 26ක් රෝහලට
රංජිත් Saturday, 21 June 2025 07:50 PM
ඇල්ලේ වන්දනා කරන්න තියෙන්නේ මොකද්ද?
prasanna Sunday, 22 June 2025 06:06 PM
රටම මුස්පේන්තු වෙලා තියෙන්නේ...