IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


බදින තුවක්කුවට ගොදුරු වී කොස්තාපල් තුවාල ලබයි

(ඉන්දිකා  රාමනායක)

රිදීමාලියද්ද දෙහිගම  පුදියංගලයාය    ප්‍රදේශයේ ගංජා වැටලීමකට  ගොස් සිටි  රිදීමාලියැද්ද පොලිසියේ කොස්තාපල්වරයකු  බඳින තුවක්කුවකට ගොදුරු වීමේන්  තුවාල ලබා බිබිල රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි

කොස්තාපල් (75638)  යන නිලධාරියා සිද්ධියෙන් තුවාල ලබා ඇතැයි පොලීසිය සඳහන් කරයි.

පුදියංගලයාය  ප්රබදේශයේ බඩඉරුගු වගාවක් මුවාවෙන්  ගංජා හේනක් පවත්වාගෙන යන බවට පොලීසියට ලද තොරතුරකට අනුව  ඊයේ (19) පොලිස්  සිව්දෙනකුගෙන් සමන්විත පොලිස් කණ්ඩායමක් අදාල  බඩඉරුගු වගාව පරික්ෂා කිරීමේ කොස්තාපල්වරයා මෙම තුවක්කුවට ගොදුරු වී ඇති බව පොලිසිය සඳහන් කරයි.

තුවක්කුවට ගොදුරු වූ පොලිස් කොස්තාපල්වරයාගේ දණහිසට පහළ කොටස තුවාල  සිදුව ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.

බදින තුවක්කුව ක්රිදුයාත්මක කර තිබූ ඉඩමේ හිමිකරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර,, ඔහු මහියංගනය ප්‍රදේහයේ පදිංචි (48) හැවිරිදි ගොවියෙක් බවද පොලිසිය පවසයි.



අදහස් (0)

බදින තුවක්කුවට ගොදුරු වී කොස්තාපල් තුවාල ලබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 332 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 854 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1276 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site