IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


බෞද්ධයනට නිගාවන දේශපාලන ජවනිකාවක්

(නිමල කොඩිතුවක්කු)

ඇතැම් පාර්ශව බෞද්ධාගමට සිදුකරන නිගරු කිරීම් බලය දිනාගැනීමට සිදුකරන කුමන්ත්‍රණයක කොටස් බව පෙනෙන්නට ඇතැයි සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ කොළඹදී පැවසූහ.

බෞද්ධාගම ප්‍රමුඛ අනකුත් ආගම්වලට අපහාස කර ඇතැයි සැකකරන සියලු පුද්ගලයන් සහ සංවිධාන පිළිබඳව පුලුල් විනිවිධ පෙනෙන විමර්ශනයක් කර සත්‍ය හෙළිදරව් කිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකීමක් බවත් උන්වහන්සේ සඳහන් කළහ.

කතෝලික සභාව කොළඹදී කැඳවූ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ එසේ කීහ.

 



අදහස් (9)

බෞද්ධයනට නිගාවන දේශපාලන ජවනිකාවක්

Ahmed (Gulf) Thursday, 01 June 2023 12:55 AM

මේ මිනිසා ලෝක පිළිවෙළින් ආධ්‍යාත්මික ගණිකාවකි.

:       2       1

විපරමා Thursday, 01 June 2023 01:57 AM

බලලෝබි බඩගෝස්තරවාදි දූෂිත දේසපාලුවෝ ජාති බේද,ආගම් බේද ඇති කරලා එකිනෙකා කොටවලා බලයට එන්ඩ හේතුවක් හදාගත්තු එකයි කවදත් කෙරුවේ. ඒක උන්ගේ හැටියක්.. දැනුත් කරන්නේ ඒකම තමා.

:       2       5

Jinna Thursday, 01 June 2023 06:26 AM

කිඹුල් කඳුලු.

:       4       1

Senaka Thursday, 01 June 2023 06:31 AM

තමන්ටත් කෙලවීගෙන එන බව තේරෙනකොටම මාධ්‍ය සාකච්ඡාවක් තියන එක අපහාස කරපු අයගේ රැල්ලක් වෙලා.

:       4       1

ඉන්දික Thursday, 01 June 2023 08:41 AM

දැන් නං ඉතින් මේ වගේ දේවල් කරන්නේ ජෙප්පෝ තමයි..... ඕන ජඩ වැඩක් කරලා වෙන කාගේ හරි ගිනුමකට බැර කරන්න පුළුවන් නේ..

:       2       3

Samitha S. Aluthgamage Thursday, 01 June 2023 09:31 AM

පියතුමන්ගේ කතාව නිවැරදියි.නීතිය සැමට පොදුවේ එකලෙස ක්‍රියාත්මක වියයුතුයි.එක්තරා රූපවාහිනී නාලිකාවක් නාගලෝකයෙන් ආ නයෙකු ගැන තම නාලිකාවෙන් ප්‍රචාරය කළ ගල් පැලෙන බොරුව නිසා මොනතරම් හානියක් බෞද්ධයන්ට හා බුදුදහමට සිදු වුණාද ? ඒත්,ඒ නාලිකාවම තම වරද තිබියදී වෙනත් සුළු වැරදි මහා ඉහළින් පෙන්වා දෙයි.මේ සිද්ධිය ඇතුළු අනෙකුත් සියලුම ආගමික අපහාසයන් වලට ලොකු පොඩි කාටත් එකසේ නීතිය ක්‍රියාත්මක විය යුතුය.

:       4       6

SUNIL MILANO Thursday, 01 June 2023 12:21 PM

මෙයාලාගේ වැරදි අනුන්ගේ පිට තියලා කපන්න අති දක්ෂයෝ .මෙයාලාගේ ලොක්කත් ඒ වගේම තමයි .එයාගෙත් පුදුම නිහඬ තාවයක් තියෙන්නේ.පාස්කු සිද්ධියත් දැම්මේ කා පිටද කියලා දන්නවනේ

:       2       2

ගමේ එකාලාThursday, 01 June 2023 02:25 PM

පාස්කු ප්‍රහාරය වෙලාවේ මහ ලොකු වවිනාශයක් ඇතිවීම වැළක්වීමට කටයුතු කෙරුවෙත් එතුමන්ලා..කොහෙවත් රටක ඉන්දන් කයිවාරු ගහනවා.

:       1       0

SUNIL MILANO Thursday, 01 June 2023 02:58 PM

ගමේ එකාල උනාට රටේ සිද්ධ උනේ මොකක්ද කියලවත් දන්නෙ නැති ‌කෙනෙක්. ගමේ ‌නෙමෙයි රටේ ලෝකෙ වෙන්නෙ . එවිට පැහැදිළි වෙයි මොකද උනේ කියල.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site