(නිමල කොඩිතුවක්කු)
රුපියල් 55 කට බිත්තර අළෙවි කිරීම සඳහා සියලුම ආර්ථික මධ්‍යස්ථාන සහ තොග වෙළඳසැල් සඳහා බිත්තර තොග ලබා දී ඇතැයි සමස්ථ ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්. එම්. සරත් රත්නායක මහතා පැවසීය.
සංගමය මගින් ලොරි රථ වලින් ගොස් ආර්ථික මධ්‍යස්ථාන සහ තොග වෙළඳසැල් සඳහා බිත්තරයක් රුපියල් 53 බැගින් ලබාදි ඇති බවත් සෘජුවම ගොවියාගෙන් මිලදී ගන්නේ නම් බිත්තරයක් රුපියල් 50 ක මිළකට ලබාදීමට කටයුතු කරන බවත් රත්නායක මහතා සඳහන් කළේය.
මේ හේතුවෙන් වෙළඳපොලේ බිත්තර මිල ඉදිරි දින කිහිපයේදී පාලනය වනු ඇති බවත් ඔහු කීවේය.
ලබන සිංහල හින්දු අලුත් අවුරුදු සමය වනවිට බිත්තරයක් රුලපියල් 35ත් 40ත් අතර මිලකට අළෙවි කිරීමට හැකි වනු ඇති බවත් රත්නායක මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
171
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’බිත්තර 55ට විකුණන්න තොග බෙදා දුන්නා’’
යෝගා Monday, 02 January 2023 06:41 PM
හාල් මෝල් මාෆියාව වගේම බිත්තර මාෆියාව දණ ගස්සන්න පුළුවන් වන්නේ යම් ප්‍රමාණයකට ආනයනය කිරීමෙන් පමණයි. බිත්තරයක මිල ජනතාවට දැරිය හැකි මිල වන්නේ රුපියල් 40යි.
Bamunuarachchi Tuesday, 03 January 2023 11:15 AM
බිත්තර මොකටද රු 55ට ගන්නේ ඉන්දියාවෙන් ගෙන්වා රු 35ට දෙන්න පුලුවකම තිබෙද්දී