IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‍බිත්තර මිල අධිකාරිය අධිකරණයට දන්වයි

(රංජන් කටුගම්පල)

බිත්තරවලට සඳුදා සිට පාලන මිලක් පනවා ඇතැයි පාරිභෝගික අධිකාරිය අධිකරණය‌ට දැනුම් දුන්නේය.

ඒ අනුව සුදු බිත්තරයක් රුපියල් 44ක් ද, රතු බිත්තරයකට රුපියල් 46ක් වශයෙන් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇතැයි ද පාරිභෝගික අධිකාරිය දැනුම් දුන්නේය



අදහස් (2)

‍බිත්තර මිල අධිකාරිය අධිකරණයට දන්වයි

Sunil Monday, 06 February 2023 12:49 PM

බිත්තර හිඟයක් ඇතිකරන්න නොවරදින මගක් මෙය.

:       0       4

[email protected] Monday, 06 February 2023 04:40 PM

කිකියන් බිත්තර දායි ද ඔය ගනන් වලට...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site