(යොහාන් භාසුර) බිත්තර ආනයන සඳහා මේ වන විටත් කටයුතු කරමින් සිටින බවත් ඉන්දියාවේ සැපයුම්කරුවන්ගෙන් මිල ගණනන් විමසා ඇති බවත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා ‘ලංකාදීප’යට අද (3) පැවසීය. ආනයනය සඳහා කැබිනට් අනුමැතිය ලැබුණ ද ඒ සඳහා වන සෙසු නීති රෙගුලාසි පිළිබඳව මේ දක්වා ප්‍රකාශ කර නොමැති වීම නිසා බිත්තර ආනයනය පිළිබඳව වැඩි තොරතුරක් නොමැති බව කී සෙනෙවිරත්න මහතා ආනයනකරුවන් ඒ සඳහා සූදානමින් සිටින බව ද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
172
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
154
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බිත්තර ආනයනයකරුවෝ සූදානම්
මුදියන්සේ.. Tuesday, 03 January 2023 11:33 AM
නියමයි. ජාවාරම් කරුවන්ගේ ඒකාධිකාරය බිද දැමීම පිනිස මෙවන් දැඩි ක්‍රියාමාර්ග ගත යුතුය.
PereraTuesday, 03 January 2023 12:20 PM
ජාවාරම් කාරයොම තමයි ආනයනකාරයොත්. මුන් ඔක්කොම ශපාලුවොත් එක්ක එකට ඉන්ඩන් ඩීල් ඩාගෙන අපිව හෝරන් කන එක යි තමයි කරන්නෙ.
Perera Tuesday, 03 January 2023 11:53 AM
බිත්තර මොනවටද ආනයනය කරන්නෙ ...තණකොළ ..... පුන්නක්කු ????
BamunuarachchiThursday, 05 January 2023 08:31 AM
ඔබේ අවශ්‍යතාවය ඉෂ්ට කරාවි අපිට බිත්තර .ආනයනය කරලා
lalithM Tuesday, 03 January 2023 03:22 PM
ආනයනික පරණ කුණු බිත්තර අපට අවශ්‍ය නැත. බෙහෙත් සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සඳහා විදේශ මුදල් සඳහා මිය යන විට දේශීය නිෂ්පාදන සඳහා අමතර රුපියල් කිහිපයක් ගෙවිය නොහැක්කේ ඇයි?