(ප්‍රසාද් රුක්මල්)
මෙවර අපොස සාපෙල විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් පැවති ගනිත සම්මන්ත්‍රණයකට සහභාගි වූ බණ්ඩාරවෙල නගරයේ ප්‍රසිද්ධ පාසල් දෙකක සිසුන් දෙදෙනකුට අමානුෂික ලෙස පහර දුන්නැයි සැකපිට බණ්ඩාරවෙල නගරයේ ප්‍රසිද්ධ පාසලක සිසුන් තිදෙනකු අද (22) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි නගරයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන මෙවර අපොස සාපෙල විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් තිදෙනකු යැයි පොලිසිය කීය.
ගණිතය සම්මන්ත්‍රණය අවසන් වී සිසුන් පිරිසක් බණ්ඩාරවෙල නගරයේ දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි දුම්රිය මාර්ගයට ගොස් මෙසේ සිසුන් දෙදෙනාට අතින් පයින් පහරදී ඇතැයි පොලිසිය සදහන් කළේය .
2025 දෙසැම්බර් මස 18
533
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බණ්ඩාරවෙළදී සිසුන් දෙදෙනකුට අමානුෂික ප්‍රහාරයක්
කිරිපුචා Tuesday, 23 May 2023 09:38 AM
හොයාගෙන ගියොත් කොනක ගවුමක් එල්ලිලා ඇති. දැන් කාලෙ කොල්ලො කෙල්ලන්ට පොර කන්නෙ කෙහෙල් ලෙල්ලකට පොරකන රිිලව් වගේ