
(ගයාන් සූරියආරච්චි)
බිරිඳගේ පියාගේ හිසට යකඩ පොල්ලකින් පහරදී ඝාතනය කළ බව කියන බෑණා ඇතුළු පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව සයින්දමරදු පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 16ත් 33 අතර පසුවන සයින්දමරුදු ප්‍රදේශයේ පදිංචි පස්දෙනකු බව පොලිසිය කියයි.
බෑනා විසින් එල්ල කළ යකඩ පොලු පහරින් බරපතල තුවාල ලැබූ බිරිඳගේ පියා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
585
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
289
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1089
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බෑණාගේ යකඩ පොලු පහරින් මාමා මරුට
පිටිගල මිලානෝ Monday, 22 July 2024 10:44 AM
අනේ මගේ මාමන්ඩිට බුද්ධං සරනේ සරණයි……