IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


බඩු මිලට අද සන්ධ්‍යාවේත් තැන තැන විරෝධය

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ සුසිල් ප්‍රියන්ත)

බඩුමිල වැඩිවීම,ගෑස් අර්බුදය හා ඉන්ධන මිල වැඩි වීම,ඇතුළු කරුණු කිහිපයකට එරෙහිව රටේ විවිධ ස්ථානවල අදත් විරෝධතා සංවිධානය කර තිබුණි.

කොළඹ රත්නපුර හයිලෙවල් මාර්ගයේ එක් මංතීරුවක් හරස් කොට කොට්ටාව නගර මධ්‍යයේදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

මේ හේතුවෙන් කොළඹ සිට රත්නපුර දෙසට ගමන් ගන්නා මංතීරුවේ දැඩි වාහන තදබදයක් පැවැතිණි.

වත්මන් රජය බලයට පත්වන විට ජනතාවට දුන් පොරොන්දු මේ වන විට කිසිවක් ඉටුකර ගැනීමට නොහැකිව බරපතළ ආර්ථික අවපාතයකට රට මුහුණ දී ඇති බවයි .

ජනතාව හුළු අතු හා විරෝධතාපුවරු අතැතිව එම පිිරිස විරෝධතාවයේ නිතර වූහ.

මේ අතර වතුගෙදර ප්‍රදේශයේ ජනතාව බකට් පහන් විරෝධයක් දැක්වුහ. 

ඉහල යන බඩු මිල හමුවේ තමන්ට ජීවත්වීමට ඉතා අපහසු බවත් මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ගේ අවධානය යොමු කළ යුතු බව උද්ඝෝෂකයෝ කීහ.

වතුගෙදර පැවැති විරෝධතාව (සුසිල් ප්‍රියන්ත)



අදහස් (0)

බඩු මිලට අද සන්ධ්‍යාවේත් තැන තැන විරෝධය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 412 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 575 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 235 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site