IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


බීඩි කොල පන්නන්න බැරි වේ

(පද්මා කුමාරී කංකානම්ගේ)

නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට මුහුදු මගින් මෙරටට රැගෙන ආ ඉන්දීය බීඩි කළ තොගයක්, කල්පිටියේ සිට පාලවිය දෙසට ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී 10 දින අලුයම පුත්තලම පාලවිය ප්‍රදේශයේදී,පොලිස් විශේෂ කාර්‍ය බළකාය මගින් අත් අඩංගුවට ගෙන ඇත.

යුධ හමුදා බුද්ධි තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇත.

 බීඩි කිලෝ 1091 ක් වූ සමග සැක කරුවන් තිදෙනකු ද අත් අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් කල්පිටිය පල්ලිවාසල්තුරේ සහ වෙන්නප්පුවේ පදිංචිකරුවෝ වෙති.

ඉන්දියාවේ සිට කල්පිටියට මුහුදු මගින් රැගෙන එන බීඩි කොළ එහි රහසිගත ගබඩා කොට තබා,පසුව ලොරි රථ මගින් දිවයිනේ විවිධ ප්‍රදේශ කරා ප්‍රවාහනය කරන ජාවාරමක් දිගුකලක සිට ක්‍රියාත්මක බව,ආරක්ෂක අංශ පවසයි.

 



අදහස් (0)

බීඩි කොල පන්නන්න බැරි වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 385 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 546 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site