IMG-LOGO

බටලීයේ ලොකු අනතුරක්

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

කොළඹ මහනුවර මහා මාර්ගයේ බටලීය ප්‍රදේශයේදී මීට සුළු වේලාවකට පෙර බස් රථයක් ,කැබි රථයක්,ටිපර් රථයක් හා ලොරියක් ගැටී සිදු වූ අනතුරකින් කොළඹ නුවර මාර්ගයේ වාහන ගමනා ගමනයට දැඩි බාධා එල්ලවි ඇතැයි පොලිසිය කියයි.

අනතුරත් සමග  විදුලි කණුවක් බස් රථය මතට කඩා වැටීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමනයට දැඩි ලෙස බාධා පැමිණ ඇත.

ප්‍රධාන මාර්ගයේ ඇති වී පවතින අවහිරතාවය හේතුවෙන් බටලීය ගල්අමුණ කල්එළිය පස්යාල හරහා වාහන ගමන් කිරීමට පහසුකම් සැලසීමට පොලිසිය පියවර ගෙන තිබේ.

අනතුරින් සිදුවු තුවාල හෝ ජීවිත හානි සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නැත



අදහස් (1)

බටලීයේ ලොකු අනතුරක්

Bunny Preena Saturday, 13 May 2023 12:12 PM

ඕනෑම වර්ගයක වාහනයක යන සහ හසුවරන පුද්ගලයින් වැඩි පිරිසකට තියෙනව ලොකු හදිසියක් තමාට ඉදිරියෙන් යන වාහනය පසු කරගෙන යන්න. ඒ වගේම සුදු ඉර මතින් පදිකයින් යනවා දැක්කාම තවත් වේගය වැඩි කරලා ඔවුන්ව යටකරගෙන යන තරමට. කිසිම ඉවසීමක් හික්මීමක් සහ විනයක් නැහැ. එවැනි පුද්ගලයින් නිසා අහිංසක මිනිසුන් බොහෝ පිරිසකගේ ජීවිත නැතිවෙලා තියෙනවා. මෙම අනතුරින් ජීවිත හානි සිදුවී නොමැති බව වාර්තා වීම සතුටට කරුණක්.

:       2       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 357 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 903 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1300 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site