IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


බටලන්ද වාර්තාවේ හැම පිටුවක්ම කියවන්න

(අංජුල මහික වීරරත්න)

බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ හැම පිටුවක්ම කියවන්නැයි සියලු රටවැසියන්ට ආරාධනා කරන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන අපෙක්ෂකයින්ගේ නාමයෝජනා පත් බාරදීමෙන් අනතුරුව මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් අබේවර්ධන මහතා මේ බව කීය.

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා දිවයිනේ ස්ථාන කිහිපයක් හැරුණු කොට සෙසු සියලු පළාත් පාලන ආයතන සඳහා එක්සත් ජාතික පක්ෂය නාමයෝජනා පත්‍ර බාර දී තිබෙන බව කී අබේවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා බාරනොදුන් ස්ථාන කිහිපය සඳහා ස්වාධීන කණ්ඩායම් වශයෙන් තරඟ කරන්නට නාමයෝජනා බාරදී තිබෙන්නේ යැයි සඳහන් කළේය.

ගාල්ල දිස්ත්‍රික්කයේ  පළාත් පාලන ආයතන 19 සඳහාම අලියා ලකුණ යටතේ තරඟ කිරීමට නාමයෝජනා බාරදුන් බවද අබේවර්ධන මහතා කීය.



අදහස් (8)

බටලන්ද වාර්තාවේ හැම පිටුවක්ම කියවන්න

රනේ Thursday, 20 March 2025 04:13 PM

ඔයා එන්නකෝ, අපි කියවලා ලෑස්තිවෙලා ඉන්නම්..!

:       6       30

කපුරු හාම් Thursday, 20 March 2025 04:15 PM

පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කරලා, රටම අවුස්සලා, අන්තිමට එය නොපැවැත්වූ පින් ජනපතියාගේ කෙරුවාවල් ගැන කවර කතාද? මේ වෙනකොට කරුණු කාරනා සාක්ෂි ඇතුව ඔප්පු වෙලා තියෙන්නේ...

:       9       23

වින්සන්ට් කජ්ජා Thursday, 20 March 2025 04:20 PM

අපිට වින්සන්ට් ප්‍රනාන්දුගේ රහස් සාක්කියේ පිටු ටික තියනවා නම් එවන්න ..!

:       4       26

ගුණරත්න Thursday, 20 March 2025 06:46 PM

මාලිමා ජරාවුන් මේ සැරේ පරණ ආණ්ඩු කළා වගේම ජරා විදිහට පාගා දීලා ඡන්දය කරන්න ලෑස්ති වෙනවා. කෝටි 400ක් මිනිස්සුන්ට නිකම් බෙදන්න හදනවා. විජේවීර මිනීමරුවා සහ එයාගේ පාටි එක රටට කළ දේ අපට අමුතුවෙන් කියාදෙන්න ඕනෙත් නැහැ. අපි ඒවා ඇහින් දැකල‍ා තියෙනවා...

:       30       2

කෞෂිThursday, 20 March 2025 08:56 PM

මොනවද යෝගා ඔයා මේ කියවන්නේ?

:       1       10

චතුරි Friday, 21 March 2025 01:29 AM

කරුනාකරලා. කියන්න ඒ විස්තර අපි ලබා ගන්නෙ කොහෙන්ද. මහ බැන්කු හොරකමේ ඇත්ත විස්තරයයි. වයිට් හවුස් එකේඉදන් කජු කාපු. ඒ විස්තරත් ලබා දෙනවානම් හොදයි මැතිවරනයට කලින්. අලියාගෙ ලකුනෙන් එන්නෙ නැතිව. කදුලු ගෑස් වලින් එන්න. ඒ ලකුන තමයි හරියන්නෙ.

:       0       1

Nishan Friday, 21 March 2025 02:54 AM

බටලන්ද ෂෝ එක ඉස්සරහට දාලා පිටිපස්සෙන් හෝ ගාලා බඩු මිල වැඩි කරනවා, බදු ගහනවා.

:       1       0

Warnasinghe Friday, 21 March 2025 06:37 AM

කොරෝනා කාලේ තමන් දාගෙන හිටපු මුකවාඩම ගලවලා වෙනත් කෙනෙකුට පලන්දාපු උත්තමයා නේද මේ

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 956 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1020 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 405 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site