IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


බටය මාරු වෙලා ඉන්ධන ලීටර් 60,000ක් අපතේ ගිහින්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

තෙල් සංස්ථාවේ ජෙට්.කේ.වන් ඉන්ධනවලට වැරදි බටයක් ගැසීම හේතුවෙන් ඉන්ධන ලීටර් 60,000ක් අපතේ ගොස් ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (14) පැවසීය.

ඒ ගැන සෙවීමට ගොස් එහි විදුලි පද්ධතියටද හානි සිදුවී ඇතැයි ඔහු සඳහන් කළේය.

ජයසේකර මහතා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.

දයාසිරි ජයසේකර මහතා මෙසේද පැවසීය

තෙල් සංස්ථාවේ  ජෙට් කේ වන් ඉන්ධනවලට  වැරදි බටයක් ගහලා ඉන්ධන ලීටර් 60,000ක් අපතේ ගිහිල්ලා තියෙනවා කියලා අපිට ආරංචියි.ඒ ගැන  හොයන්න ගිහිල්ලා විදුලි පද්ධතියටත් හානි වෙලා තියෙනවා.  ඒක වැරදි විදිහට පාවිච්චි කරලා තියෙන කාරණයක් තියෙන්නේ. දිගින් දිගටම මේ වගේ දේවල් සිද්ධ වෙනවා.

විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා

එතුමා කියන දේ මම දැනගෙන හිටියේ නෑ. මම දැනුවත් කරලා නෑ.  සොයලා බලලා කරුණු වාර්තා කරන්නම්.



අදහස් (16)

බටය මාරු වෙලා ඉන්ධන ලීටර් 60,000ක් අපතේ ගිහින්

Vithana Tuesday, 14 May 2024 02:31 PM

මේක කඩාකප්පල්කාරී වැඩක් වෙන්න පුළුවන් බොහෝ දුරට. කෝකටත් ජේවීපී යූනියන් කාරයෝ ගැන සෙවිල්ලෙන් හිටියොත් හොඳයි.

:       53       45

අරවින්ද මොනරවිල Tuesday, 14 May 2024 03:06 PM

අනිවාර්යයෙන්ම මේක පොහොට්ටුවේ හරි අලියාගේ එවුන්ගේ හරි කඩාකප්පල්කාරී වැඩක් වෙන්න ඕනා. තව මාස පහකින් බලය අතහැරලා හිරගෙවල් වලට ගාල් වෙන්න සිද්ධ වෙන බව දන්න නිසා, යන යකා කොරහත් බිදගෙන යනවා වගේ රනිල් රාජපක්ෂ කල්ලියේ මහ එවුන් අතට අහුවෙන ඒවා විකුණාගෙන කන්න ලැහැස්ති වෙන විට පොඩි එවුන් අහුවෙන අහුවෙන එක විනාශ කරන්න පටන් අරගෙන වගෙයි පෙනෙන්නේ.

:       33       45

උද්දච්චTuesday, 14 May 2024 04:20 PM

මොණරවිල ඉන්න දැන්ම දිණුම් කියන උද්දච්ච මානසිකත්වයකින්.පැරදුණොත් පිස්සු හැදිල තමයි නවතින්නෙ.

:       9       21

අරවින්ද මොනරවිල Tuesday, 14 May 2024 07:58 PM

ඔයාට විහිළුවටවත් හිතෙනවද රනිල් රාජපක්ෂ කල්ලිය දිනයි කියලා.

:       11       14

කල්ලියWednesday, 15 May 2024 09:01 AM

හරි ඒ කල්ලිය දිනුවෙ නැහැ කියමුකො.සජිත් කල්ලිය දිණුවත් අනුරගෙ කල්ලිය පරාදයි.ඒත් ඔයාට පිස්සු හැදිල තමයි නවතින්නෙ.

:       2       5

මැංචිනෝනාTuesday, 14 May 2024 04:49 PM

අරවින්ද මෝඩයෝ කොහේද බං පොහොට්ටුවෙ එවුන් කලාතුරකින් කලත් අලියගෙ එවුන් කඩාකප්පල් වැඩක් කලේ කියලා කියපංකො .උඹත් හිටපු ජෙප්පෙක් කියලා නුඹේ කතාවෙන් පැහැදිලි වෙනවා ඇත්තටම 1971.04.04 සිට රටේ කඩාකප්පල් වැඩ ආරම්භ කලේ ජෙප්පො කියන්න පුළුවන් උන්දැලා දැන්නම් මාලිමා එවුන් තමයි 1971 ට පස්සෙ 1987-89 දක්වා මිනීමැරුම් කරමින් ජෙප්පො කරපු කඩාකප්පල් කිරීම් හා විනාශ කිරීම් කොතෙක්ද කියලා තක්සේරු කරන්න අමාරුයි .එහෙම තියෙද්දි ඔයාට මොංගල්ද ඩාලිං

:       5       3

J R RandeniyaTuesday, 14 May 2024 03:10 PM

රටේ මි හරක් ගහනය තවම අඩු වෙලා නෑ වගේ...

:       0       29

Prabha Tuesday, 14 May 2024 03:19 PM

ඕකේ ඉන්න තරමක් ඉන්නේ රත්වත්තේ දාපු නුවර පැත්තේ වැඩ බැරි අය

:       3       34

HafeelTuesday, 14 May 2024 04:20 PM

විතාන වගේ අය ඉන්න කල් දූෂිතයන්ට හොඳයි. ජ වි පෙ එකට තියන බය. අනික ජ වි පෙ නිසා තමයි අදටත් බොහෝ රාජ්‍ය ආයතනවල් බේරිලා තියන්නේ. එදා කොළඹ වරායේ නැගනහිර පර්යන්තය ඉන්දියානු අදානි සමාගමට විකුනන්න එක වැළකුවේ ජ වි පෙ ප්‍රමුක යිනියන්ලා නිසා තමයි.

:       13       15

සෙනෙවිරත්න Tuesday, 14 May 2024 03:01 PM

විතාන, දොස්තර කෙනෙක් හමුවෙන්න, ගෙදර අවට ගැනත් තමන්ගේ නෝනා දරුවෝ ගැනත් සැළකිල්ලෙන් ඉන්න. විශේෂයෙන් නෝනාට කියන්න තවත් ළමයි මේ රටට බරක් කියල, කඩාකප්පල්කාරි ජෙප්පො හැමතැනම.

:       12       18

සෙනෙවිරත්න Tuesday, 14 May 2024 03:02 PM

කව්ද මේ කාංචනගෙ අමුඩෙ කැතකළේ ජෙප්ප යොයන්න විතාන, මහත්තයෝ , මොකද සිංහ සෙයියාව සුනඛ වෙලාද?

:       8       18

casmir Tuesday, 14 May 2024 03:27 PM

මේවා හිතමතා කරන ව්‍යාපාර.තෙල් ලීටර්. 60,000 මුන් පිට විකුණලා . මුන්ගේ හොරකම උපරිමයි . ඒ උනාට සමිති කරයෝ ටික ගහන්නේ උන් සර්ව සම්පුර්ණ උන් වගේ

:       2       16

ජයනාත් Tuesday, 14 May 2024 04:37 PM

කාංචනා ඕක මිලෙන් බැලන්ස් කරනව.. කලු කඩ මුදලාලි දන්නවා කරන්න ඕන දේ.

:       2       11

පිටිගල මිලානෝ Tuesday, 14 May 2024 09:15 PM

අනියම් සම්බන්ධයක්…….

:       0       0

Vithana Wednesday, 15 May 2024 07:58 AM

සෙනෙවිරත්නයි හෆීලුයි අපිට ජේවීපී එක ගැන බබා උක්කුං කතා කියන්න එනවා. ඉතිහාසයේ මේ රටේ මොකක් හරි කඩාකප්පල්කාරී විනාශකාරී වැඩක් උනාද ඒක පිටුපස්සේ ජේවීපී එක හිටියා කියන එක කියන්න අමුතුවෙන් අටුවා ටීකා ටිප්පනී ඕනා නෑ එහෙම කියන්න බයකුත් නෑ. ලාල්කාන්ත වගේ නයකයොත් ඒ බව ප්‍රසිද්ධියේම කියනවා.

:       4       2

Sunil Wednesday, 15 May 2024 02:46 PM

අවුලක් නෑ අපි ගෙනාවානේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site