IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


බංග්ලාදේශ පාර්ලිමේන්තු මැතිවරණය ජනවාරි 7 වැනිදා

බංග්ලාදේශ පාර්ලිමේන්තු මැතිවරණය ලබන ජනවාරි 7 වැනිදා පැවැත්වෙනු ඇතැයි එරට මැතිවරණ කොමිසම  නිවේදනය කළේය.

කඩිනමින් මහ මැතිවරණය පවත්වන ලෙසත්, ඊට පෙර අග්‍රාමාත්‍ය ශීක් හසීනාට ධුරයෙන් ඉවත් වන ලෙසත් බල කරමින් බංග්ලාදේශයේ ඩකා අගනුවර ප්‍රචණ්ඩකාරී විරෝධතා පැවැත්වෙයි. විරෝධතා පවත්වන්නේ ප්‍රධාන විපක්ෂය වන බංග්ලාදේශ ජාතික පක්ෂයයි.

බංග්ලාදේශ ජාතික පක්ෂය පෙන්වා දෙන්නේ ශීක් හසීනාගේ රජයක් යටතේ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට නොහැකි බවය. අග්‍රාමාත්‍යවරිය ශීක් හසීනා වහා ධුරයෙන් ඉවත් වී, භාරකාර රජයක් යටතේ මැතිවරණය පැවැත්විය යුතු බව විපක්ෂය ඉල්ලා සිටී.



අදහස් (1)

බංග්ලාදේශ පාර්ලිමේන්තු මැතිවරණය ජනවාරි 7 වැනිදා

fairoos Thursday, 16 November 2023 01:49 PM

ලංකාවේත් ඔහෙම තමයි වෙන්න ඕනෑ..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 339 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site