IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බංග්ලාදේශයේ ප්‍රචණ්ඩ ක්‍රියා


බංග්ලාදේශ මහ මැතිවරණය ඇරැඹිණි. මහ මැතිවරණය ආරම්භ වීමට පෙර සිටම එරට ප්‍රචණ්ඩ ක්‍රියා ඇරැඹිණි. ඡන්ද මධ්‍යස්ථාන 14 කට ප්‍රහාර එල්ල වුණු බවත්, මැතිවරණ කටයුතු අඩපණ වුණු බවත් එරට මාධ්‍ය පැවැසීය.
මැතිවරණය වර්ජනය කිරීමට, බංග්ලාදේශ ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂ කණ්ඩායම් තීරණය කර තිබේ. ඒ, අගමැතිනී සීක් හසීනාගේ රජයක් යටතේ සාධාරණ මැතිවරණයක් පැවැත්විය නොහැකි බව පෙන්වා දෙමිනි.
බංග්ලාදේශයේ මගී දුම්රියකට ද මැර ප්‍රහාරයක් එල්ල විය. කලහකාරී පිරිස් දුම්රියට පහර දී ගිනි තැබූ බව පැවැසෙයි. එයින් දුම්රියේ සිටි මගීන් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
(බීබීසී)



අදහස් (2)

බංග්ලාදේශයේ ප්‍රචණ්ඩ ක්‍රියා

Lal Sunday, 07 January 2024 04:50 PM

88/89 ඕකම තමා වුනේ ලංකාවේත්... ජෙප්පෝ පුළුවන් නම් කරමු ආයෙත්...!

:       14       4

Rwn Sunday, 07 January 2024 10:06 PM

හපොයි ඔව්... ජෙප්පන්ගේ 88=89 හරිම කැතයි. අමානුෂිකයි. ජේ.ආර් ජයවර්ධනගේ ...77 ඉඳලා ආපු ඒකාධිපති ගමන... 83 ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂ තහනම් කිරීම... හරිම ලස්සනයි... මානුෂිකයි නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site